පිරමීඩ ගනුදෙනු කරනවැයි Fast 3Cycle, Sport Chain හා OnmaxDT මහබැංකුව තහනම් කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    badu hari


    පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි අද දින පුවත්පත්වල දැන්වීමක් පළකරමින් මහ බැංකුව දන්වා ඇත.

    Fast 3Cycle International Pvt Ltd, Sport Chain App, Sports Chain ZS Society Sri Lanka සහ OnmaxDT යන ආයතනවලට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කර එම ආයතනවල අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83(ඇ) වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවට තීරණය කළ බව මහ බැංකුව එහිදී දන්වා ඇත.
    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ක් බැවින් ඒවාට එරෙහිව අපරාධමය නඩු පැවරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් දන්වා ඇත.
    1988 අංක 30 දරණ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝණය කරමින් මෙම තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන බව මහ බැංකුව දන්වා ඇත.
    අදාළ පුවත්පත් නිවේදනය පහතින්

    Screenshot%202023-03-20%20at%2020.36.41.png
     
    • Like
    Reactions: Sen-lu

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ෆේස්බුක් එකේ තියන groupවලට ගිහින් බලපන්. තාම මුන්ගේ සද්දේ අඩු නෑ. එකෙක් මගෙන් ගේම ඉල්ලුවා පත්තරේ පෲෆ් ඉල්ලලා. :ROFLMAO:

    එළකිරියෙත් සුපිරි පාරාවො ටිකක් ඉන්නවා. කිරියේ ටෙලිගෑම් එක හ්දපු දවස්වල මැසේජ් එව්වා දිගටම
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මහ බැන්කුව කිව්වට වැඩක් නැ හෙට අලුත් එකක් දාපු ගමන් බය්යො පොලිමෙ යනව
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    https://web.facebook.com/kapila.rajakaruna.14

    170976459_766131464092679_4507053216311685081_n.jpg

    ------ Post added on Apr 1, 2023 at 9:40 PM

    https://web.facebook.com/kapila.rajakaruna.14

    170976459_766131464092679_4507053216311685081_n.jpg

    ------ Post added on Apr 1, 2023 at 9:40 PM
    muy muge akkay sehenna minissu anduwa.puluwan kenek innawa nam muwa kotu karala deepalla polisiyata.inne gampaha weda karanne nawa gamuwe NC Fashion kiyala grment ekaka aranchi vidiyata.muge langa koti ganak salli dala tiyenawa ahinnsaka minissu
    ------ Post added on Apr 1, 2023 at 9:42 PM