පිරමීඩ බිස්නස් කරයි ඔක්කොම කම්බස් පිරමීඩ බිස්නස් කරයි ඔක්කොම කම්බස්
SinhaRuba Well-known member May 4, 2012 1,093 463 113 Matara Nov 30, 2015 #1 පිරමීඩ බිස්නස් කරයි ඔක්කොම කම්බස් පිරමීඩ බිස්නස් කරයි ඔක්කොම කම්බස් Reactions: sajith.xp.pk
Aktamge Well-known member Oct 13, 2010 5,165 592 113 36 @Kalutara Nov 30, 2015 #3 vadak neha ban okata giya akekwa goda gana beha
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Nov 30, 2015 #4 මල වාතයක් උනා මට එකෙක්ගෙන්. මමත් ගියා කොල්ලුපිටියෙ බ්‍රිටිෂ් කවුන්සිල් එක හරියෙ තියන ඔය වගේ ස්පොට් එකකට. ඒකෙ ඉදපු ඩයල් එක මට ඔය රූප ටික ඔය විදියටම ඇඳලා පෙන්නුවා.
මල වාතයක් උනා මට එකෙක්ගෙන්. මමත් ගියා කොල්ලුපිටියෙ බ්‍රිටිෂ් කවුන්සිල් එක හරියෙ තියන ඔය වගේ ස්පොට් එකකට. ඒකෙ ඉදපු ඩයල් එක මට ඔය රූප ටික ඔය විදියටම ඇඳලා පෙන්නුවා.