ekek dammma nondi gahanawa. sabukkuwa hamba welaa wage..
කතා කරලා වැඩක් නෑ, සහෝNeethigarukawa jeewath wenna yana manussayatath awilla gahanawa.

------ Post added on Oct 7, 2021 at 11:08 AM
kathawa nan eththa. eth meka allapu eka weradi wage adahasak denna epa. ehema beluwoth mukuth karanna beme wage ewa nam tak gala allanawa.. 300k marunu passku case eke tama karuwath allala na
හැම හුට්ටටම දේඅශපාලනේ ගාව ගන්න එපා මිනිහෝනිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම වෙන දේවල්..

මුන්ට නම් දිල තියෙනව මදි නොකියන්ඩ ඇවිද ගන්නෙත් අමාරුවෙන්![]()
රෙස්ලින් කීඩකයෙක්.
රුපියල් දෙසීයක් දඩගහල ගෙදර එවන්න එයාව
------ Post added on Oct 7, 2021 at 11:08 AM
අනිත් උන් දෙන්න පැනලා දුවනවා. උන් දෙන්න ගහන්න එපැයි අරුට පොල්ලක් ගෙනල්ලා.. අනික නයිට් ශිෆ්ට් කරනවා නම් ඉනේ පිහියක්වත් ගහගෙන ඉන්න ඕන.
රෙස්ලින් කීඩකයෙක්.
රුපියල් දෙසීයක් දඩගහල ගෙදර එවන්න එයාව
------ Post added on Oct 7, 2021 at 11:08 AM
තව හෝදපන්හැම හුට්ටටම දේඅශපාලනේ ගාව ගන්න එපා මිනිහෝ![]()
![]()
![]()
රෙස්ලින් කීඩකයෙක්.
රුපියල් දෙසීයක් දඩගහල ගෙදර එවන්න එයාව
------ Post added on Oct 7, 2021 at 11:08 AM

උබල කිය්න හොදම දේඅශපාලකයෝ ඉන්න රටක් කියපන් ඔය වගේ දේවල් නොවෙන එතකොට පඩයක් ගියත් දේශපාලකයොන්ට බැනල හිත හදා ගන්නම්. බොරුවට බනින දේශපාලන බයියෙක් නොවී ඉදපන් බන්.
තව හෝදපන්
------ Post added on Oct 7, 2021 at 12:35 PM
මෙතන දේශපාලනයට බනින්නැතුව වෙන මොකටද කියහං බනින්නෙ?උබල කිය්න හොදම දේඅශපාලකයෝ ඉන්න රටක් කියපන් ඔය වගේ දේවල් නොවෙන එතකොට පඩයක් ගියත් දේශපාලකයොන්ට බැනල හිත හදා ගන්නම්. බොරුවට බනින දේශපාලන බයියෙක් නොවී ඉදපන් බන්.
නොවෙච්ච දේවල් උපකල්පනය කරල කොහේවත් නැති උන්ට බනින්න පිස්සුද බන්? රටේ නායකයෝ වෙනස් උනා කියල අරූ තව එකෙක්ට නොගහ ඉදීද?මෙතන දේශපාලනයට බනින්නැතුව වෙන මොකටද කියහං බනින්නෙ?
රටක හරියට නීතියක් නෑ...
ඕන එකෙක් ඕන දෙයක් කරනව...
ඔය සිද්ධිය ම ලොකූ පුටුවක ඉන්න එකෙක් කළා නම් එතකොට ඔහොම cctv recording එළියට එයිද?
පොලීසිය ඔහොම ඉක්මනට action ගනියිද?

නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් කියල කියන්නෙ...නොවෙච්ච දේවල් උපකල්පනය කරල කොහේවත් නැති උන්ට බනින්න පිස්සුද බන්? රටේ නායකයෝ වෙනස් උනා කියල අරූ තව එකෙක්ට නොගහ ඉදීද?![]()
![]()
![]()