BREAKING : 2osama ජංගිය උස්සා මාට්ටු වෙයි

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,676
    11,451
    113
    හඳට කිට්ටුව
    පව් සිරාවට මේක මානසික ලෙඩක් කියලා තෙරුන් ගන්න ඕනේ :yes:
    අපේ පැත්තෙත් එකෙක් ඉන්නවා බන්, උගේ වැඩේ රෑට හරි පාන්දර හරි ගෙවල් පිටි පස්සේ හැංගිලා ගෑනු දිහා බලාගෙන ඉන්ඩ ට්‍රයි කරන එක..
    කොච්චට තඩි බෑවත්, පොලීසි ගියත් වැඩක් නෑ බන්..
    කාලෙකට තමා පොරට සීන් එක එන්නේ..