ජෙසො මමනම් මේකේ වැරැද්දක් දකින්නේ නැ මචන් අවන්කවම.
ඒක වැරදියි.. නාන්න අදින ඇදුම ඔෆිස් එකට ඇන්දොත් ඒක නිදහස නෙමෙයි. නමුත් මේ ඇදුම වැරැද්දක් නැ.. මේ ඇදුම ඇදන් රාජ්‍ය උත්සව වලට ගැනු යනවා. මේ ඇදුම ඇදන් පන්සලුත් යනවා, පල්ලිත් යනවා කොවිලුත් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනික් මිනිස්සු සන්වරද මේක දෙස ඇදුමක් හැටියට බලන්න.. අපි අරාබියේ වගේ වෙන්න ඔනේ නැ. ගැනු හෙලුවෙන් හිටියත් තමන් හිත පාලනය කරගන්නවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. මේවා විවේචනය කරන ගැනු බුරිය පේන්න සාරිය ඇදගෙන මේකි කොටට ඇදපු එක වැරදියි කියන්නේ. ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා..උඹ කියන්නේ තමන්ට කැමති ඇඳුමක් කැමති තැනකට අඳින්න නිදහස තියෙන්න ඕනේ කියල නේද?
ඒක වැරදියි.. නාන්න අදින ඇදුම ඔෆිස් එකට ඇන්දොත් ඒක නිදහස නෙමෙයි. නමුත් මේ ඇදුම වැරැද්දක් නැ.. මේ ඇදුම ඇදන් රාජ්‍ය උත්සව වලට ගැනු යනවා. මේ ඇදුම ඇදන් පන්සලුත් යනවා, පල්ලිත් යනවා කොවිලුත් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනික් මිනිස්සු සන්වරද මේක දෙස ඇදුමක් හැටියට බලන්න.. අපි අරාබියේ වගේ වෙන්න ඔනේ නැ. ගැනු හෙලුවෙන් හිටියත් තමන් හිත පාලනය කරගන්නවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. මේවා විවේචනය කරන ගැනු බුරිය පේන්න සාරිය ඇදගෙන මේකි කොටට ඇදපු එක වැරදියි කියන්නේ. ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා..

)
පෝයට පන්සල් පලයන්කො.. එතකොට උඹ කියයි මේකි ඇඳපු ඇඳුම හොඳ වැඩියි කියලා..
කෑල්ලනම් පට්ට..ඇඳුමත් පට්ට..
ඒත් ස්ථානයට ගැලපෙන්නේ නැත..
na waradi.
pirithakata, pansalata, daanekata api andum andina piliwelak thiyanawa.
eeka lankaawe sanskruthika angayak.
Catholic Church ekakata yana vidihata Budu dahama haa sambanda eewata sahabaagi wenne na.
methana thiyenne boru show eka. nathuwa redi nathuwa newe ne?
mee gaanita oona pirithe inna newe ethanath kapila peenna mokak hari karanna. (gihin thiyenne photo tikak ganna bawa thama mata penne!)
mama kiyanne boru nan Kandy daladaa maaligaawta, Ruwanwali saayata wage thanakata ohoma yanna try karala balanna...
ethakota therei![]()
eeka aththa.. mama dan pansal yannama kamathi na..
dakkama kenthi yanawa ena eun karana wada dakkkama.
epa wenawa wandina ekath.
samaharu hithan inne pansala kiyanne unge lamaita play karanna thiyana playground ekak kiyala.
thawa eun hithan inne park eka kiyala.
thawa eun hithan iine fashion show ekaka runway eka kiyala.

ඒක වැරදියි.. නාන්න අදින ඇදුම ඔෆිස් එකට ඇන්දොත් ඒක නිදහස නෙමෙයි. නමුත් මේ ඇදුම වැරැද්දක් නැ.. මේ ඇදුම ඇදන් රාජ්‍ය උත්සව වලට ගැනු යනවා. මේ ඇදුම ඇදන් පන්සලුත් යනවා, පල්ලිත් යනවා කොවිලුත් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනික් මිනිස්සු සන්වරද මේක දෙස ඇදුමක් හැටියට බලන්න.. අපි අරාබියේ වගේ වෙන්න ඔනේ නැ. ගැනු හෙලුවෙන් හිටියත් තමන් හිත පාලනය කරගන්නවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. මේවා විවේචනය කරන ගැනු බුරිය පේන්න සාරිය ඇදගෙන මේකි කොටට ඇදපු එක වැරදියි කියන්නේ. ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා..

මචන්, උබ බෞද්ධයෙක්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ.ඒත් මචන් මම දන්න බෞද්ධ දර්ශනේ හැටියට නම්, ඕනෑම දෙයක් දිහා බලලා තමුන්ගේ සිත පාලනය කරගෙන ඉන්න එක වැදගත් වගේම, අනිත් කෙනා (මෙතනදි නම් මේ ගර්ල්) දැනගන්නත් ඕනා, බලන අයගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැති විදියට ඇඳුම අඳින්න.එහෙමයි කියලා, මේ කෙල්ලට ළමා සාරිය අඳින්න කියලා බල කරන්නත් බෑ මචන් බෞද්ධ දර්ශනේ හැටියට.ඒක ඒ කෙනාගේ කැමැත්ත නිසා.
හැබැයි උබ කියපු එකෙත් ඇත්තක් තියෙනවා.මොකද, අපිට හරියට මේ ජීවිතේ ගැන, දිරා යන ශරීරය ගැන, අනිත්‍යය මෙනෙහි කරන්න උනත් පුලුවන්, මේ ඇඳුම දිහා බලාගෙන උනත්.පුදුමයි නේද ? මම කියලා දෙන්නම් කරන හැටි.
බලපන්, මේ ලස්සන කකුල් දෙක දිහා.ඒත්, ඒක මේ ඇඟෙන් වෙන් කරලා,ඒක විතරක් කපලා තිබුනොත් කොහොමද තියෙන්නේ ? මේ ලස්සන කෙල්ල ඔලුව වෙනම, ඇස් වෙනම, අත් වෙනම, බොකු බඩවැල් වෙනම තිබුනොත් කොහොමද තියෙන්නේ ? මෙතන බෝම්බයක් ගහලා, කෑලි කෑලි ගියොත් කොහොමද ? දවස් දෙකක් පැනලා, පණුවෝ නලියන ශරීරය කොහොම තියෙයිද ? දැන් උබට මේ ශරීරයේ, ලස්සන සුදු හමින් වැහුනු ඇතුලාන්තය දකින්න තිබුනොත් කොහොමද ? තව ගැඹුරට හිතපන්.
බුදුන් දවස, එක්තරා භික්ෂුවක්, ලස්සන කෙල්ලො ටිකක් නටන දර්ශනයක් දැකලා, මෙන්න මෙහෙම අනිත්‍යය මෙනෙහි කරලා රහත් උනා කියලා දන්නවද ? ඒ නිසා කිසිම දෙයක වැරැද්දක් නැහැ.අපිට හැදෙන්න පුලුවන් නම්, වැරදි දෙයක් උනත් ප්‍රයෝජනයට ගන්න පුලුවන්.![]()