පිරිතකට යන්න කියාපු ඇඳුම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිරිතකට යන්න කියාපු ඇඳුම

    12088351_10153658600187128_7896201328786450239_n.jpg

    12109266_10153658600437128_7022530373354008155_n.jpg

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජෙසො මමනම් මේකේ වැරැද්දක් දකින්නේ නැ මචන් අවන්කවම.

    උඹ කියන්නේ තමන්ට කැමති ඇඳුමක් කැමති තැනකට අඳින්න නිදහස තියෙන්න ඕනේ කියල නේද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඒක වැරදියි.. නාන්න අදින ඇදුම ඔෆිස් එකට ඇන්දොත් ඒක නිදහස නෙමෙයි. නමුත් මේ ඇදුම වැරැද්දක් නැ.. මේ ඇදුම ඇදන් රාජ්ය උත්සව වලට ගැනු යනවා. මේ ඇදුම ඇදන් පන්සලුත් යනවා, පල්ලිත් යනවා කොවිලුත් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනික් මිනිස්සු සන්වරද මේක දෙස ඇදුමක් හැටියට බලන්න.. අපි අරාබියේ වගේ වෙන්න ඔනේ නැ. ගැනු හෙලුවෙන් හිටියත් තමන් හිත පාලනය කරගන්නවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. මේවා විවේචනය කරන ගැනු බුරිය පේන්න සාරිය ඇදගෙන මේකි කොටට ඇදපු එක වැරදියි කියන්නේ. ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    කෑල්ලනම් පට්ට..ඇඳුමත් පට්ට..
    ඒත් ස්ථානයට ගැලපෙන්නේ නැත.. :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒක වැරදියි.. නාන්න අදින ඇදුම ඔෆිස් එකට ඇන්දොත් ඒක නිදහස නෙමෙයි. නමුත් මේ ඇදුම වැරැද්දක් නැ.. මේ ඇදුම ඇදන් රාජ්ය උත්සව වලට ගැනු යනවා. මේ ඇදුම ඇදන් පන්සලුත් යනවා, පල්ලිත් යනවා කොවිලුත් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනික් මිනිස්සු සන්වරද මේක දෙස ඇදුමක් හැටියට බලන්න.. අපි අරාබියේ වගේ වෙන්න ඔනේ නැ. ගැනු හෙලුවෙන් හිටියත් තමන් හිත පාලනය කරගන්නවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. මේවා විවේචනය කරන ගැනු බුරිය පේන්න සාරිය ඇදගෙන මේකි කොටට ඇදපු එක වැරදියි කියන්නේ. ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා..

    ලග හිටියනන් උම්මි එකක් දෙනව අම්මප...
     
    • Like
    Reactions: senal7

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක වැරදියි.. නාන්න අදින ඇදුම ඔෆිස් එකට ඇන්දොත් ඒක නිදහස නෙමෙයි. නමුත් මේ ඇදුම වැරැද්දක් නැ.. මේ ඇදුම ඇදන් රාජ්ය උත්සව වලට ගැනු යනවා. මේ ඇදුම ඇදන් පන්සලුත් යනවා, පල්ලිත් යනවා කොවිලුත් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනික් මිනිස්සු සන්වරද මේක දෙස ඇදුමක් හැටියට බලන්න.. අපි අරාබියේ වගේ වෙන්න ඔනේ නැ. ගැනු හෙලුවෙන් හිටියත් තමන් හිත පාලනය කරගන්නවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. මේවා විවේචනය කරන ගැනු බුරිය පේන්න සාරිය ඇදගෙන මේකි කොටට ඇදපු එක වැරදියි කියන්නේ. ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා..

    උඹ කියන කතාවට එකඟයි මචන්. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෝයට පන්සල් පලයන්කො.. එතකොට උඹ කියයි මේකි ඇඳපු ඇඳුම හොඳ වැඩියි කියලා..:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජෙසො මමනම් මේකේ වැරැද්දක් දකින්නේ නැ මචන් අවන්කවම.

    na waradi.
    pirithakata, pansalata, daanekata api andum andina piliwelak thiyanawa.
    eeka lankaawe sanskruthika angayak.
    Catholic Church ekakata yana vidihata Budu dahama haa sambanda eewata sahabaagi wenne na.
    methana thiyenne boru show eka. nathuwa redi nathuwa newe ne?
    mee gaanita oona pirithe inna newe ethanath kapila peenna mokak hari karanna. (gihin thiyenne photo tikak ganna bawa thama mata penne! ;))

    mama kiyanne boru nan Kandy daladaa maaligaawta, Ruwanwali saayata wage thanakata ohoma yanna try karala balanna...
    ethakota therei :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පෝයට පන්සල් පලයන්කො.. එතකොට උඹ කියයි මේකි ඇඳපු ඇඳුම හොඳ වැඩියි කියලා..:yes:

    eeka aththa.. mama dan pansal yannama kamathi na..
    dakkama kenthi yanawa ena eun karana wada dakkkama.
    epa wenawa wandina ekath.
    samaharu hithan inne pansala kiyanne unge lamaita play karanna thiyana playground ekak kiyala.
    thawa eun hithan inne park eka kiyala.
    thawa eun hithan iine fashion show ekaka runway eka kiyala.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    na waradi.
    pirithakata, pansalata, daanekata api andum andina piliwelak thiyanawa.
    eeka lankaawe sanskruthika angayak.
    Catholic Church ekakata yana vidihata Budu dahama haa sambanda eewata sahabaagi wenne na.
    methana thiyenne boru show eka. nathuwa redi nathuwa newe ne?
    mee gaanita oona pirithe inna newe ethanath kapila peenna mokak hari karanna. (gihin thiyenne photo tikak ganna bawa thama mata penne! ;))

    mama kiyanne boru nan Kandy daladaa maaligaawta, Ruwanwali saayata wage thanakata ohoma yanna try karala balanna...
    ethakota therei :D

    මචන්, එහෙනම් මේ කෙල්ල විතරක් නෙමෙයි. ඉස්සරහා පිටිපස්සේ පුටුවල ඉන්න මහත්තුරුත් වැරදියි කියලා මම තර්ක කරනවා. ලන්කාවේ සින්හල/හින්දු කොයි සන්ස්කෘතියෙද කලිසම් ඇදන් පන්සල් ගියේ.. ඇයි ගැනුන්ට විතරක් බනින්නේ එහෙනම්..
     
    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    ශ්‍රද්ධාව තියෙන්න ඕනේ හදවතේ නේද මචන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eeka aththa.. mama dan pansal yannama kamathi na..
    dakkama kenthi yanawa ena eun karana wada dakkkama.
    epa wenawa wandina ekath.
    samaharu hithan inne pansala kiyanne unge lamaita play karanna thiyana playground ekak kiyala.
    thawa eun hithan inne park eka kiyala.
    thawa eun hithan iine fashion show ekaka runway eka kiyala.
    ගිය මාසෙ පෝයට ගාලු කොටුවෙ පන්සල් ඇවිත් හිටියා පවුලක්.. අම්මා පට්ට ටයිඩ් ජින්ස් එකක් ඇඳලා.. දූලා දෙන්නා කොට කලිසම් කෑලි දෙකක් ගහගෙන.. ඉතිං බං දැන් මිනිස්සුන්ට ඒකත් සාමාන්‍ය දෙයක් වෙලා.. වෙනදා පුදුමයෙන් ඔය වගේ දේවල් දිහා බලපු මිනිස්සු අද පැත්තක බලන්නෙ නෑ.. උන්ට ඒක ගාණකුත් නෑ ඉතිං..:sorry:
     
    blue_in_rio

    Well-known member
  • ඒක වැරදියි.. නාන්න අදින ඇදුම ඔෆිස් එකට ඇන්දොත් ඒක නිදහස නෙමෙයි. නමුත් මේ ඇදුම වැරැද්දක් නැ.. මේ ඇදුම ඇදන් රාජ්ය උත්සව වලට ගැනු යනවා. මේ ඇදුම ඇදන් පන්සලුත් යනවා, පල්ලිත් යනවා කොවිලුත් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනික් මිනිස්සු සන්වරද මේක දෙස ඇදුමක් හැටියට බලන්න.. අපි අරාබියේ වගේ වෙන්න ඔනේ නැ. ගැනු හෙලුවෙන් හිටියත් තමන් හිත පාලනය කරගන්නවා නම් ඒක ගැටලුවක් නෙමෙයි. මේවා විවේචනය කරන ගැනු බුරිය පේන්න සාරිය ඇදගෙන මේකි කොටට ඇදපු එක වැරදියි කියන්නේ. ඔනේම ඇදුමක් සෙක්සි විදියට් \ඇන්දැකි.. ලමා සාරිය පවා..

    මචන්, උබ බෞද්ධයෙක්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ.ඒත් මචන් මම දන්න බෞද්ධ දර්ශනේ හැටියට නම්, ඕනෑම දෙයක් දිහා බලලා තමුන්ගේ සිත පාලනය කරගෙන ඉන්න එක වැදගත් වගේම, අනිත් කෙනා (මෙතනදි නම් මේ ගර්ල්) දැනගන්නත් ඕනා, බලන අයගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැති විදියට ඇඳුම අඳින්න.එහෙමයි කියලා, මේ කෙල්ලට ළමා සාරිය අඳින්න කියලා බල කරන්නත් බෑ මචන් බෞද්ධ දර්ශනේ හැටියට.ඒක ඒ කෙනාගේ කැමැත්ත නිසා.
    හැබැයි උබ කියපු එකෙත් ඇත්තක් තියෙනවා.මොකද, අපිට හරියට මේ ජීවිතේ ගැන, දිරා යන ශරීරය ගැන, අනිත්‍යය මෙනෙහි කරන්න උනත් පුලුවන්, මේ ඇඳුම දිහා බලාගෙන උනත්.පුදුමයි නේද ? මම කියලා දෙන්නම් කරන හැටි.
    බලපන්, මේ ලස්සන කකුල් දෙක දිහා.ඒත්, ඒක මේ ඇඟෙන් වෙන් කරලා,ඒක විතරක් කපලා තිබුනොත් කොහොමද තියෙන්නේ ? මේ ලස්සන කෙල්ල ඔලුව වෙනම, ඇස් වෙනම, අත් වෙනම, බොකු බඩවැල් වෙනම තිබුනොත් කොහොමද තියෙන්නේ ? මෙතන බෝම්බයක් ගහලා, කෑලි කෑලි ගියොත් කොහොමද ? දවස් දෙකක් පැනලා, පණුවෝ නලියන ශරීරය කොහොම තියෙයිද ? දැන් උබට මේ ශරීරයේ, ලස්සන සුදු හමින් වැහුනු ඇතුලාන්තය දකින්න තිබුනොත් කොහොමද ? තව ගැඹුරට හිතපන්.
    බුදුන් දවස, එක්තරා භික්ෂුවක්, ලස්සන කෙල්ලො ටිකක් නටන දර්ශනයක් දැකලා, මෙන්න මෙහෙම අනිත්‍යය මෙනෙහි කරලා රහත් උනා කියලා දන්නවද ? ඒ නිසා කිසිම දෙයක වැරැද්දක් නැහැ.අපිට හැදෙන්න පුලුවන් නම්, වැරදි දෙයක් උනත් ප්‍රයෝජනයට ගන්න පුලුවන්. :yes::yes:
     
    උබ හරි. මම මෙතන කියන්න උත්සහ කලෙත් ඒක. මේ කාන්තාවගේ කලව පේන එක මිනිස්සු ආගම/සන්ස්කෘතියෙන් විග්‍රහා කරන්න යනවා. එතකොට තමා කියන්නේ පන්සලට මේක ගැලපෙන්නේ නැ කියලා. එහෙනම් කලිසම් අදින මහත්තුරු පන්සලට ගැලපෙනවද? ඒ ගැලපෙනවානම් හෙට ගොනිබිලි ඇදුම් ඇදගෙන පන්සල් ආවොත් එතකොට කලව පේන්නෙත් නැ මූන පේන්නෙත් නැ, එතකොට ඒකට මොකද කියන්නේ. අපි හරී ආසයි අනුන්ගේ වැරදි කියන්න. ඒත් තමන්ගේ වැරදි දකින්න කැමති නැ. ඒකයි මෙතන මේ ගැනිගේ කලවා ඔක්කොටම වඩා කැපී පෙනුනේ.