පිරිතක් හොයාගන්න උදව්වක්

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
පිරිතක් හොයාගන්න උදව්වක්

මචන් ලා මට පුළුවන් නම් ව්‍ය්ග්ගපජ්ජය කියන පිරිත හොයල දෙන්න ටෙක්ස්ට් එකක් නම් ගොඩක් හොදයි. ලොකු උදව්වක්. දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දාන්න.

මව් පිරිතේ වැදගත් කම. http://www.dinamina.lk/2009/07/29/_art.asp?fn=a0907294&p=1
 
Last edited:

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා
කැමරාවක් අරන් පන්සලකට ගියානම් 4to ටිකක් ගහත්තා..

ඕක ගොඩක් වටිනා පිරිතක්ලු බන්. පොඩ්ඩක් වත් වරද්දගන්නේ නැතිව හොයා ගන්න ඕනේ . ගාල්ලේ පොත් කඩ ඔක්කොගෙම බැලුවා තිබුනනේ නැ බං.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar370548_2.gif
     
    • Like
    Reactions: http://