පිරිත් තහනම්...?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    12027653_10153697269486934_8729519378295485811_n.jpg

    • Like
    Reactions: aki malli

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    එතකොට යකෝ මුස්ලිම් පල්ලිවල හවසට අල්ල අල්ල කෑගහන්නේ :angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ උනාට උඹල තේරුම් ගනින් බුද්ධාගම කියන්නෙ පිරිත් කියන එකද කියල.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ මේක උඹලගෙ විතරද යකෝ එතකොට සිංහල අපි ද මේකට පිටින් ආවෙ? :growl:

    Mata rep ++ dila banne oyada??:angry:
    Mamath Honda Sinhala Buddhist thamai..habai me rate thawa tika kalekin wenna thiyena de danatamath wela thiyena eka gana thamai mama kiwwe..:yes:

    Rep kapuwath kamak na kunuharupen baninne nathuwa..:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Mata rep ++ dila banne oyada??:angry:
    Mamath Honda Sinhala Buddhist thamai..habai me rate thawa tika kalekin wenna thiyena de danatamath wela thiyena eka gana thamai mama kiwwe..:yes:

    Rep kapuwath kamak na kunuharupen baninne nathuwa..:(

    ගණන් ගන්න එපා අක්කේ .. බැනපු එකාට කියන්නේ ..!!
    මොකා උනත් ඉස්සරවෙලා ගැනියෙක්ට කතා කරන්න ඉගන ගනින්..තොත් ඉපදුනේ ගනියෙකුට දාව ..කාලකන්ණියා :angry:
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    මමත් බෞදයෙක්මි. නමුත් තැන නොතැන නොබලා පිරිත් කිව යුතු නොවේ .මිනිසුන්ට නිදහසේ නිදහස් මනන්සිකත්වයක ගමන් කිරීමට ඉඩ දිය යුතුය. සමහරවිට පිරිත් හෝ කුමන දෙයක් උව කන්දොස්කිරියාවක් විය හැක. පිරිත් පන්සලට පමණක් සීමා කරන්න. පාරවල් ගානේ හා හැඳි ගානේ ගායනය කර එහි වටිනාකම කෙලෙසා නොගත යුතය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Mata rep ++ dila banne oyada??:angry:
    Mamath Honda Sinhala Buddhist thamai..habai me rate thawa tika kalekin wenna thiyena de danatamath wela thiyena eka gana thamai mama kiwwe..:yes:

    Rep kapuwath kamak na kunuharupen baninne nathuwa..:(

    මම කොතනද කුණුහරපෙන් බැනල තියෙන්නේ show me? :rofl: අනික මේකෙ ගැහැණු පිරිමි වියට නෙමේ හැමෝම සමානව තමා මම සලකන්නෙ මොකද මේක social platform එකක් නිසා. මම කියපු දේට ඔයා ඇයි අනික මැදට පැන්නේ මම කියපු දේට. හිත රිදුන නම් සමාවෙන්න. :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ගණන් ගන්න එපා අක්කේ .. බැනපු එකාට කියන්නේ ..!!
    මොකා උනත් ඉස්සරවෙලා ගැනියෙක්ට කතා කරන්න ඉගන ගනින්..තොත් ඉපදුනේ ගනියෙකුට දාව ..කාලකන්ණියා :angry:

    ඒ උඹ මටනෙ යකෝ බැනල තියෙන්නේ. ඒ මදිවට අම්මටත් පැනල කමක් නැහැ බං මම ඒකට මොකුත් කියන්නෙ නැහැ. :dull:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම කොතනද කුණුහරපෙන් බැනල තියෙන්නේ show me? :rofl: අනික මේකෙ ගැහැණු පිරිමි වියට නෙමේ හැමෝම සමානව තමා මම සලකන්නෙ මොකද මේක social platform එකක් නිසා. මම කියපු දේට ඔයා ඇයි අනික මැදට පැන්නේ මම කියපු දේට. හිත රිදුන නම් සමාවෙන්න. :dull:

    ඒ උඹ මටනෙ යකෝ බැනල තියෙන්නේ. ඒ මදිවට අම්මටත් පැනල කමක් නැහැ බං මම ඒකට මොකුත් කියන්නෙ නැහැ. :dull:

    මරු බන් උඹලා..:angry::angry::angry:

    ඉතින් මුස්ලිම් එවුන් අපේ ඔළුවේ කූඩු හදන එක පුදුම වෙන්න ඕනද...?:no::no::no: