මම උදේ ම තරහ ගන්නේ නැති නිසා උබට මිට වඩා දේවල් කියන්නේ නෑ...
but,
පුළුවන් නම් මැරියන් ..

මම උදේ ම තරහ ගන්නේ නැති නිසා උබට මිට වඩා දේවල් කියන්නේ නෑ...
but,
පුළුවන් නම් මැරියන් ..

අනේ තෝ වගේ පරයෙක් ..මම උදේ ම තරහ ගන්නේ නැති නිසා උබට මිට වඩා දේවල් කියන්නේ නෑ ..පුළුවන් නම් මැරියන් ..
Pirith nawaththanna denne na... danatamath gema adalai thiyenne... kalakanni muslim karayo ringuwa gamatath oya park eka haduwata passe... pillawa, bellanwila rata watenma minissu ena pansal... pirith nawaththanna denne na..
මචං මේක වැරදි දෙයක් වෙන්න පුළුවන්.. ඔව් වරදිය් තමයි.. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා..
දැන් ඔය පිරිත් දාන ගොඩක් යන්ත්‍ර වලින් ඇහෙන්න මහා ගොෂාවක් විතරයි.. කිසිම පිරිතක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ.. කනට මහා අප්‍රසන්න තාවයක් ඇහෙන්නේ එතකොට. පිරිතේ තියෙන ලස්සන රිද්මය, වටිනාකම, ඒවගේ බාල යන්ත්‍ර වලින් නැති වෙනවා.. එක, ඒ සඳහා යොදා ගන්න හඬ පටියේ QUALITY එකේ ප්‍රශ්නයක්, නැත්නම් ශබ්ද විකාශන යන්ත්‍ර වල ප්‍රශ්නයක් හෝ වෙන්න පුළුවන්.
රේඩියෝ එකේ සහ පිරිත් ගෙවල් වල කියන පිරිත් වලින් ඇහෙන සුන්දර ලස්සන ඔය උදේ සවස ගොඩක් පන්සල් වල දාන ශබ්ද විකාශන යන්ත්‍ර වලින් එන්නේ නැහැ..
එහෙම උනාම එක පිරිතක් නෙමෙයි කනට විකාරයක් වෙන්න පුළුවන්.. එහෙම දෙයක් නැද්ද මෙතන?
එහෙම නම් එක තහනම් කරන එකේ ගැටළුවක් නැහැ..

උදේ හවස කරණීය මෙත්ත සූත්‍රය වෙන්න ඇති ඔබ තුමා අහන්නේ . සාදු සාදු

මමත් බෞදයෙක්මි. නමුත් තැන නොතැන නොබලා පිරිත් කිව යුතු නොවේ .මිනිසුන්ට නිදහසේ නිදහස් මනන්සිකත්වයක ගමන් කිරීමට ඉඩ දිය යුතුය. සමහරවිට පිරිත් හෝ කුමන දෙයක් උව කන්දොස්කිරියාවක් විය හැක. පිරිත් පන්සලට පමණක් සීමා කරන්න. පාරවල් ගානේ හා හැඳි ගානේ ගායනය කර එහි වටිනාකම කෙලෙසා නොගත යුතය.
ඕවා කරගත්තෙත් අපිම තමා.. බෞද්ධයට ඉස්සරහට වෙන දේ බලපංකො..

මිනිස්සු හුගක් අය හිතාගෙන ඉන්නව බුද්ධාගම කියන්නෙ පිරිත් කියනව මල් පූජ කරනව වගේ දේවල්. මෙහෙම කරා කියල යහපත් ප්‍රතිඵලයක් වෙනව කියල නවීන විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. මිනිස්සු කොච්චර මෝඩද කියල හිතෙනව පෙරේතයො දෙවිවරු වගේ ඒවත් විශ්වාස කරනකොට. බලන්න දියුණු රටවල ඔය එකක්වත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් එයාල හුගක් බෞද්ධ. අධ්‍යාත්මිකව දියුණුයි ලංකාවෙ උන්ට වඩා.