මෙහෙම අත තියාගන්නෙ ඇයිපිරිත් පැන් භාජනයක් හදද්දී ඇඟිලි තියා ගන්න ඕන විදිය මේ ඡායාරූපයේ තියෙනවා. ඉස්සර මිනිස්සු මේ විදියට ඇඟිලි තියා ගන්න වෙනවට දෙහි අතු කෑල්ලක් අල්ලන් ඉන්නවා ඔයාලා දැකලා ඇති. එච්චරම මහන්සි වෙන්න ඕනා නැහැ. මේ විදියට ඇඟිලි තියා ගත්තනම් ඇති.
View attachment 240470
ඔව්. සමහරු එහෙමත් කරනවා. ඒකත් හොඳයි. හැබැයි ඒකෙන් තමුන්ගෙ ශක්තිය බලා ගන්න වෙන්නෙ නැහැ.
------ Post added on Oct 30, 2024 at 3:18 PM