පිරිත් පැන් ටිකක් හදාගමු

hpalpola

Well-known member
  • බෞද්ධයන්ට සීලබ්බත පරාමාස ගැන ඒ තරම් දැනුමක් නැහැ. ඒ නිසා තමයි දුන නැති කරගන්න කියලා හැම ආගමකම දේවල් බෞද්ධයො කරන්නෙ. සරලවම බැලුවොත් බෞද්ධයො බෞද්ධ දෙවියන්ට පින් දෙන්නෙවත් නැහැ. ඒවත් හින්දු දෙවියන්ට. අනිත් අතට ඉතින් බෞද්ධ සංස්කෘතියෙ ඉන්න දෙවියො ගැන දන්නෙත් නැහැනෙ.

    ඒව පැත්තකට දාමුකො. බුදු දහම අනුව ජීවත් වෙන්න හිතන කෙනෙක්ට කරන්නම ඕනා කියලා හිතෙනවා නම් කරන්න දෙයක් කියන්නම්. ඒ තමයි පිරිත් පැන් පාවිච්චි කරන එක.

    මුලින්ම කියන්න ඕන මේක අලුත් කාරණාවක් නෙමෙයි. අද වෙද්දි විද්‍යාත්මකව හඳුනගෙන තියෙනවා වතුර වල සංයුතිය වචන වලින් වෙනස් කරන්න පුළුවන් කියලා. අපේ ඇඟේ තියෙන්නෙ වැඩිපුරම වතුර. ලෝකෙත් වැඩිපුරම තියෙන්නෙ වතුර. අපිට කෑම නැතුව ඉන්න පුළුවන් තරම් කාලයක් වතුර නැතුව ඉන්න බැහැ. ඒ තරම් වතුර අවශ්‍යයි ජීවිතයට. ඉතින් ඔයාට පුළුවන් වතුර ටිකක් පිරිත් පැන් කරගන්න. ඒක හරිම ලේසියි. වතුර වීදුරුවක් අරන් එක්කො ඒක කට ලඟට අරන් ඒ වතුරට පිරිත් ටිකක් කියන්න. එහෙම නැත්නම් වතුර වීදුරුව තියලා අතක ඇඟිලි ඒ වතුර වීදුරුව ඇතුලට හරවලා පිරිත් ටිකක් කියන්න. රතන සූත්‍රය නම් වඩාත් හොඳයි. ඔයාට ටිකක් වෙලා පිරිත් කියද්දි පෙනේවි වතුරෙන් දුම් යනවා. තව මේක පරීක්ෂා කරලා බලන්න විදියක් කියන්නම්. පිරිත් කියන්න කලින් වතුර ටිකක් බීල බලන්න. පිරිත් කියලා ඉවර වෙලා ඒ වතුර ම ආයිත් බීලා බලන්න. වතුරෙ වෙනස ඔයාට තේරෙයි. ඒක වෙන්නෙ වචන නිසා. මේ වගේ හදා ගන්න පිරිත් පැන් වලින් තමයි ඉස්සර කාලේ මිනිස්සු සමහරක් වෙලාවට පුංචි පුංචි බ⁣ඩේ අමාරු, හිස රුදා වගේ දේවල් සමනය කරගත්තෙ. නොදන්න දෙවියො වන්දනාවෙ යනවට වඩා මේ වගේ දෙයක් කරලා බලන්න.

    හැබැයි නිවන් දකින්න මේ දේවල් පිහිට වෙන්නෙ නැහැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    කවුද බෞද්ධ සන්ස්කෘතියෙ ඉන්න දෙයියො? විරූඩ, සුමන සමන්, ශක්‍ර වගේ අයද?
     
    • Wow
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,079
    113
    Mother Earth
    ඉස්සර ගංගොඩවිල සෝමරතන කියලා හාමුදුරු කෙනෙක් හිටිය නේද. මට මතකයි අපේ ආච්චි කියනවා එයා වතුර බවුසර් එකක් පන්සලට ගෙනල්ල ඒක වටේ පිරිත් නුල් ඔතලා පිරිත් කරාලු වතුර බවුසරේ පිටින්ම. පන්සලේ පිරිත් වතුර stock එකක් තිබ්බලු ඕන වෙලාවක. 🤷‍♂️
     
    • Wow
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,079
    113
    Mother Earth
    මුලින්ම කියන්න ඕන මේක අලුත් කාරණාවක් නෙමෙයි. අද වෙද්දි විද්‍යාත්මකව හඳුනගෙන තියෙනවා වතුර වල සංයුතිය වචන වලින් වෙනස් කරන්න පුළුවන් කියලා.
    අමෝ අමෝ 😔

    ඒ ඒ හාමුදුරුවෝ නෙමෙයි මචං. දොළුකන්දේ හාමුදුරුවෝ
    අඩේ වෙන්න ඇති. මට නම මතක නෑ. 🤷‍♂️
    ------ Post added on Oct 29, 2024 at 10:09 AM
     
    • Wow
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    ඔයාට ටිකක් වෙලා පිරිත් කියද්දි පෙනේවි වතුරෙන් දුම් යනවා.
    මේකනම් බොරු , මගේ අම්මා පිරිත් කරනවා ඔහොම සමහර දවස් වලට එත් ඔහොම දැකලා නම් නැහැ
     
    hpalpola

    Well-known member
  • මේකනම් බොරු , මගේ අම්මා පිරිත් කරනවා ඔහොම සමහර දවස් වලට එත් ඔහොම දැකලා නම් නැහැ
    ඒක ඉතින් ඔබතුමාගෙ අම්මගේ පිරිත් කිරිල්ලේ ප්‍රශ්නයක් මිසක් පිරිතෙ ප්‍රශ්නයක් නෙමෙයි. අනික පිරිත්ම කියන්න ඕන නැහැ වතුරෙන් දුම් දාන්න හෝ වතුරෙ සංයුතිය වෙනස් වෙන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    ඒක ඉතින් ඔබතුමාගෙ අම්මගේ පිරිත් කිරිල්ලේ ප්‍රශ්නයක් මිසක් පිරිතෙ ප්‍රශ්නයක් නෙමෙයි. අනික පිරිත්ම කියන්න ඕන නැහැ වතුරෙන් දුම් දාන්න හෝ වතුරෙ සංයුතිය වෙනස් වෙන්න.
    මගේ අම්මා විතරක් නමේ අච්චි කිව්ව් ඉස්සර
    මම පන්සල් වල හාමදුරු ලා කියනවා දැකලා තියෙනවා කවදාවත් දැකලා නැහැ දුම දානවා නම්
     
    hpalpola

    Well-known member
  • මගේ අම්මා විතරක් නමේ අච්චි කිව්ව් ඉස්සර
    මම පන්සල් වල හාමදුරු ලා කියනවා දැකලා තියෙනවා කවදාවත් දැකලා නැහැ දුම දානවා නම්
    ඒකට ඉතින් මන් මක්කරන්නද යාළුවා. මන් කිව්වෙ වෙන දේ. අත්දැකීමෙන්. ඔයාට හිතෙනවා නම් ඒක එහෙම නෙමෙයි කියලා ඔයා ඔයාගේ මතය දරන්න. හැබැයි ඔයාට ඉඩක් ලැබුනොත් ඔයාාම කරලා බලන්න. හැබැයි පහත පිළිවෙත අනුගමනය කරන්න.

    1. දවස් 66 ක් මස් මාංශ භාවිතාවෙන් තොරව අවම වශයෙන් එක සිල්පදයක් හරි රකින්න. පහම පුළුවන් නම් වඩාත් හොඳයි.
    2. ඒ ශීලය ගැන විශ්වාස කරන්න.
    3. ශීලය පදනම් ව තෙරුවන් ගැන විශ්වාස කරන්න.
    4. කැමැති සහ මතක තියෙන බුද්ධ භාෂිතයක් තෝරා ගන්න. සබ්බපාපස්ස අකරණං වුනත් කමක් නැහැ.
    5. එකී තෝරා ගත් බුද්ධ භාෂිතය, පිරිත් පැන් අවශ්‍ය කාරණයට හේතු වුන පුද්ගලයා පිළිබඳ මෛත්‍රියෙන් පුනරුච්චාරණය කරන්න. .
    6. එසේ පුනරුච්ඡාරණය කරද්දී පිරිත් පැන් භාජනය තොල් ලඟට ගන්න. නැත්නම් දකුණු අතේ ඇඟිලි පහේ ඇඟිලි තුඩු වතුර භාජනය තුළට හරවා සිටින්න.

    ඔයාටම බලන්න පුළුවන් වේවි. එයින් පස්සෙ අම්මටවත් ආච්චිටවත් ආපහු පිරිත් පැන් කරන්න ඕනා වෙන එකක් නැහැ පුතා.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    ඒකට ඉතින් මන් මක්කරන්නද යාළුවා. මන් කිව්වෙ වෙන දේ. අත්දැකීමෙන්. ඔයාට හිතෙනවා නම් ඒක එහෙම නෙමෙයි කියලා ඔයා ඔයාගේ මතය දරන්න. හැබැයි ඔයාට ඉඩක් ලැබුනොත් ඔයාාම කරලා බලන්න. හැබැයි පහත පිළිවෙත අනුගමනය කරන්න.

    1. දවස් 66 ක් මස් මාංශ භාවිතාවෙන් තොරව අවම වශයෙන් එක සිල්පදයක් හරි රකින්න. පහම පුළුවන් නම් වඩාත් හොඳයි.
    mokak da hariyatama dawas 66 k kiyala gaththu padanama?
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    "කවුද බෞද්ධ සන්ස්කෘතියෙ ඉන්න දෙයියො? විරූඩ, සුමන සමන්, ශක්‍ර වගේ අයද?"
    Meekata reply ekak denawada.. @hpalpola
     
    hpalpola

    Well-known member
  • mokak da hariyatama dawas 66 k kiyala gaththu padanama?
    අපිට ඕනම දෙයක් පුරුදු වෙන්න එක්කො දවස් 21 ක් ඒක කරන්න ඕනා නැත්නම් 66 ක් කරන්න ඕනා. ඒ පදනම මතයි මන් ඒක කිව්වෙ. හැබැයි කව්රුහරි දැනටමත් පන්සිල් රකිනවා නම් ඒක අදාල වෙන්නෙ නැහැ.

    "කවුද බෞද්ධ සන්ස්කෘතියෙ ඉන්න දෙයියො? විරූඩ, සුමන සමන්, ශක්‍ර වගේ අයද?"
    Meekata reply ekak denawada.. @hpalpola
    ත්‍රිපිටකය තුල මුන ගැහෙන දෙවිවරු තමයි සරලවම.
    ------ Post added on Oct 29, 2024 at 10:53 AM
     
    • Like
    Reactions: dbug and Shehan333

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    ඒකට ඉතින් මන් මක්කරන්නද යාළුවා. මන් කිව්වෙ වෙන දේ. අත්දැකීමෙන්. ඔයාට හිතෙනවා නම් ඒක එහෙම නෙමෙයි කියලා ඔයා ඔයාගේ මතය දරන්න. හැබැයි ඔයාට ඉඩක් ලැබුනොත් ඔයාාම කරලා බලන්න. හැබැයි පහත පිළිවෙත අනුගමනය කරන්න.

    1. දවස් 66 ක් මස් මාංශ භාවිතාවෙන් තොරව අවම වශයෙන් එක සිල්පදයක් හරි රකින්න. පහම පුළුවන් නම් වඩාත් හොඳයි.

    මස් මාංශ භාවිතාවෙන් තොරව inna ekee gamburu awashyathawaya mokakda mee vagee religious dewal valata? (Deep meaning eka)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,264
    113
    කවුද බෞද්ධ සන්ස්කෘතියෙ ඉන්න දෙයියො? විරූඩ, සුමන සමන්, ශක්‍ර වගේ අයද?
    සම්‍යයක් දුෂ්ටික දෙවිවරු. මාරයා ගේ ඉදලා ශක්‍ර දෙවි රාජසභාවම
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    අපිට ඕනම දෙයක් පුරුදු වෙන්න එක්කො දවස් 21 ක් ඒක කරන්න ඕනා නැත්නම් 66 ක් කරන්න ඕනා. ඒ පදනම මතයි මන් ඒක කිව්වෙ. හැබැයි කව්රුහරි දැනටමත් පන්සිල් රකිනවා නම් ඒක අදාල වෙන්නෙ නැහැ.

    ok.. I agree

    research ekak karala thiyenawaa..

    "A hallmark 2009 study on habit creation found that habits developed in a range of 18 to 254 days; participants reported taking an average of about 66 days to reliably incorporate one of three new daily activities"

    https://www.scientificamerican.com/article/how-long-does-it-really-take-to-form-a-habit/#:~:text=A hallmark 2009 study on,running for 15 minutes before
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    දන්න තරමින් ලේවල සංයුතිය වෙනස් වෙනව.

    Mama adahas kalee religious practices vala --- ee kiyannee manasata sambanda mokak hari balapeemak mas keema nisa venawada kiyana eka.

    Kohoma namuth mas keema nisa ikmanata keenthi yana eka vagee deval venawa man hitannee.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මගේ අම්මා විතරක් නමේ අච්චි කිව්ව් ඉස්සර
    මම පන්සල් වල හාමදුරු ලා කියනවා දැකලා තියෙනවා කවදාවත් දැකලා නැහැ දුම දානවා නම්
    පිරිත් කරද්දි වතුරට කාබයිට් ටිකක් දාන්ඩෝන. නැත්තන් දුම් දාන්නෙ නෑ
     
    • Haha
    Reactions: Honda.putha