පිරිත් සූත්‍ර දේශනා 11ක්.....

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    පිරිත් සූත්‍ර දේශනා 11ක්.....



    මේ දවස්ටිකේ පන්සලේෙ වැඩකට පිරිත් සූත්‍ර වගයක් හොයනකොට හම්බවුනේ මේ ටික. පිරිත් සූත්‍ර 11ක් තියෙනව. ඉතින් තව හොයන අය ඇති කියල හිතුන නිසා කිරියෙත් බෙදාගන්න හිතුව. repost නම් සොරිම තමා..

    1. අංගුලිමාල පිරිත
    2. අටවිසි පිරිත
    3. බොඣංග පිරිත
    4. ධජග්ග සූත්‍රය
    5. කන්ද පිරිත
    6. මහා මොග්ගල්ලාන සූත්‍රය
    7. මහ පිරිත
    8. මෝර පිරිත
    9. රතන සූත්‍රය
    10. සීවලී පිරිත
    11. වට්ටක පිරිත




    - Download Pirith Full Collection -



    source- http://wwio.blogspot.com/2014/02/pirith-protection-means-shift-is.html