පිරිතේ බලය දන්නවද? .....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    පිරිතේ බලය දන්නවද? .....

    308938_354297187980216_2004347604_n.jpg
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මචන් ඔය ඉමොටෝ කියන පොර කළේ වෙන පරීක්ෂණයක්.මට මතක හැටියට එයා කළේ අපේ සිතුවිළි වලට වෙනස් වෙන වතුර ගැන.මෙහෙම පිරිත් වලට වෙනස් වෙන විදිය හොයල බැලුවෙ අපේ ලංකාවෙ කොල්ලෙක් ඉමොටෝ ගෙ පරීක්ෂණය දැකල.