පිරිතේ බලය දන්නවද? .....
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Aug 21, 2012 #1 පිරිතේ බලය දන්නවද? .....
bigtop Member Jul 3, 2012 1,512 121 0 http://goo.gl/DOv6z Aug 24, 2012 #3 lol another cheap marketing trick.
miyuru4 Member Apr 4, 2010 2,193 500 0 40 ඈ එකනම් දන්නෙ නැ Aug 24, 2012 #4 ඇත්තමද මෙ සීන් එක. මාරයි මචන් බුදුදහම බොරුයි කියලා කාටවත් කියන්න බැහැ
sthumi Well-known member Apr 9, 2009 2,104 158 63 Aug 24, 2012 #5 මචන් ඔය ඉමොටෝ කියන පොර කළේ වෙන පරීක්ෂණයක්.මට මතක හැටියට එයා කළේ අපේ සිතුවිළි වලට වෙනස් වෙන වතුර ගැන.මෙහෙම පිරිත් වලට වෙනස් වෙන විදිය හොයල බැලුවෙ අපේ ලංකාවෙ කොල්ලෙක් ඉමොටෝ ගෙ පරීක්ෂණය දැකල.
මචන් ඔය ඉමොටෝ කියන පොර කළේ වෙන පරීක්ෂණයක්.මට මතක හැටියට එයා කළේ අපේ සිතුවිළි වලට වෙනස් වෙන වතුර ගැන.මෙහෙම පිරිත් වලට වෙනස් වෙන විදිය හොයල බැලුවෙ අපේ ලංකාවෙ කොල්ලෙක් ඉමොටෝ ගෙ පරීක්ෂණය දැකල.