පිරිතේ බලය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැන් ටික දවසක ඉඳන් ගෙදර පිරිතක් කියවමු කියලා wife ගෙන් බේරිල්ලක් නෑ මගේ නම් එහෙමට උනන්දුවක් නෑ. උඹලා අවංකවම මොකද හිතන්නේ? ගෙදරක පිරිතක් කියවන්න ලොකු ගාණක් වියදම් වෙනවා. මේකෙන් ඇත්තටම යහපතක් වෙනවද? මොකක්ද බං පිරිත් වල තියෙන බලය කියන්නේ? මේක බොරු වැඩක් කියලා හිතෙනවද උඹලට?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Pirith Katikota kiyapan.
    යකෝ සිරාවට අහන්නේ. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. මේ ආර්ථිකෙත් එක්ක පිරිතක් කියවනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගිහි පිරිතක් කියවපන්. බෝතලේකුත් ගහගෙනම කියන්න පුළුවන්, එතකොට ආතල්..
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Balaya penawane lankawe unta wela tiyena de dekkama 365 days pirith but polime
    ඒක තමයි බං. මේ ගෑණුන්ට මේවා තේරුම් කරන්න විදිහක් නෑනේ :rolleyes:

    ගිහි පිරිතක් කියවපන්. බෝතලේකුත් ගහගෙනම කියන්න පුළුවන්, එතකොට ආතල්..
    ඒකත් පට්ට මගඩියක් වෙලා දැන්
    ------ Post added on May 31, 2022 at 11:18 PM
     
    • Like
    Reactions: War Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Rathana sutrye tiyenne sowan wena heti kiyala pirithak widiyata.e kiyanne sitha niwima thama piritha nathuwa pirithe balayak nisa sitha niwenawa newe.lankawe un hindu ewath patalagena anagena inne
     
    • Like
    Reactions: Lessar and Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඔව් මතක නැද්ද මාසයක් පිරිත් දාල කොළබ ලොකු මන්දිරේක ඉදපු යස්ස පවුලක්ම එලෙව්ව මේ ලගදි

    P.S - whiluwak newei kare
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Rathana sutrye tiyenne sowan wena heti kiyala pirithak widiyata.e kiyanne sitha niwima thama piritha nathuwa pirithe balayak nisa sitha niwenawa newe.lankawe un hindu ewath patalagena anagena inne
    ගොඩක් අයට මේක තර්ක කරලා තේරුම් කරලා දෙන්නම බෑ. මේක හෙනම කරුමයක් වෙලා තියෙන්නේ. බලපන්කො මීඩියා channels හැම එකාම මේ මිත්‍යාව වපුරනවා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    pirithak kiyala ilaga dawase idala gedara thiyena siriyawa balpan ita passe methana awith kathakaramu
    සිරියාව කෙසේ වෙතත් ඊළඟ දවසේ ඉඳලා මට රීම් එකෙන් දුවන්න වෙයිද දන්නේ නෑ. උඹ අත්දැකීමෙන් ද කියන්නේ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    ගොඩක් අයට මේක තර්ක කරලා තේරුම් කරලා දෙන්නම බෑ. මේක හෙනම කරුමයක් වෙලා තියෙන්නේ. බලපන්කො මීඩියා channels හැම එකාම මේ මිත්‍යාව වපුරනවා.
    Ekama frequency eken sound repeat karama body eka calm wenawa.but again dawasen deken parana widyatama taraha yanawa.boru weda
     
    • Like
    Reactions: Lovtus

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පිරිත කියන්නේ හරියට ශාන්තිකර්මයක් වගේ දෙයක්.
    මම නම් පුද්ගලිකව පිරිතට හෝ වෙනයම් චාරිත්‍ර වලට
    අධිස්වාභාවික බලයක් ගෙනත් දෙන්න පුළුවන් කියල
    හිතන්නේ නැහැ.
    සමහරු කියනවනේ පිරිතේ ගන පිහිටුවලා තියෙනවා කියලා.
    ඒ නිසා එහි බලයක් තියෙනවාය කියලා.
    මම නම් හිතන්නේ නැහැ බුදු හිමියන්ට
    ඒ වගේ ගන පිහිටුවලා ධර්මය දේශනා කරන්න
    අවශ්‍යතාවක් තිබුන කියලා.
    ඇත්තටම ඔය පිරිත් කියන්නේ
    බුදුහිමියන් විසින් දේශනා කරන ලද
    සූත්‍ර නේ.
    ඒවා ඒ කාලේ ව්‍යවහාරික භාෂාවෙන් කියපු
    ධර්ම දේශනා වගේ.
    උදාහරණයක් හැටියට
    රතන සූත්‍රය ගත්තොත්
    එතන තියෙන්නේ
    තෙරුවනේ ගුනබලයේ සත්‍යානුභාවයෙන්
    කරදර දුරු වෙන්නැයි
    කරන පැතුමක්.
    ඒත් ඔය රතන සූත්‍රය ආශ්‍රිතව තියෙන
    විශාලා මහනුවර කතාව
    සූත්‍ර පිටකයේ එන එකක් නෙවෙයි.
    ඒක අටුවාවල එන දෙයක්.
    ධර්මය අනුගමනය කිරීමෙන්
    කෙනෙකුට සසර ගමන නවතන්න
    පුළුවන් වීම හැරෙන්න
    යමක් මතුරලා
    මොකක් හරි දෙයක් ඉෂ්ට වෙනවයි කියලා
    හිතීම
    ඇත්තටම
    බ්‍රාහ්මණ අදහසක්.
    ඒත් මේ කිසිවකින්
    මම පිරිතේ තියෙන සිංහල බෞද්ධ
    සංස්කෘතික අනන්‍යතාවවත්.
    එහි සුන්දරත්වයවත්
    ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
    එය සිංහල බෞද්ධ සංස්කෘතියට
    අයත් දෙයක් මිස

    මුල් බුදු දහමට අයත් නැහැ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    යකෝ සිරාවට අහන්නේ. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. මේ ආර්ථිකෙත් එක්ක පිරිතක් කියවනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි
    Ehenam Bana Thalapan
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පිරිත කියන්නේ හරියට ශාන්තිකර්මයක් වගේ දෙයක්.
    මම නම් පුද්ගලිකව පිරිතට හෝ වෙනයම් චාරිත්‍ර වලට
    අධිස්වාභාවික බලයක් ගෙනත් දෙන්න පුළුවන් කියල
    හිතන්නේ නැහැ.
    සමහරු කියනවනේ පිරිතේ ගන පිහිටුවලා තියෙනවා කියලා.
    ඒ නිසා එහි බලයක් තියෙනවාය කියලා.
    මම නම් හිතන්නේ නැහැ බුදු හිමියන්ට
    ඒ වගේ ගන පිහිටුවලා ධර්මය දේශනා කරන්න
    අවශ්‍යතාවක් තිබුන කියලා.
    ඇත්තටම ඔය පිරිත් කියන්නේ
    බුදුහිමියන් විසින් දේශනා කරන ලද
    සූත්‍ර නේ.
    ඒවා ඒ කාලේ ව්‍යවහාරික භාෂාවෙන් කියපු
    ධර්ම දේශනා වගේ.
    උදාහරණයක් හැටියට
    රතන සූත්‍රය ගත්තොත්
    එතන තියෙන්නේ
    තෙරුවනේ ගුනබලයේ සත්‍යානුභාවයෙන්
    කරදර දුරු වෙන්නැයි
    කරන පැතුමක්.
    ඒත් ඔය රතන සූත්‍රය ආශ්‍රිතව තියෙන
    විශාලා මහනුවර කතාව
    සූත්‍ර පිටකයේ එන එකක් නෙවෙයි.
    ඒක අටුවාවල එන දෙයක්.
    ධර්මය අනුගමනය කිරීමෙන්
    කෙනෙකුට සසර ගමන නවතන්න
    පුළුවන් වීම හැරෙන්න
    යමක් මතුරලා
    මොකක් හරි දෙයක් ඉෂ්ට වෙනවයි කියලා
    හිතීම
    ඇත්තටම
    බ්‍රාහ්මණ අදහසක්.
    ඒත් මේ කිසිවකින්
    මම පිරිතේ තියෙන සිංහල බෞද්ධ
    සංස්කෘතික අනන්‍යතාවවත්.
    එහි සුන්දරත්වයවත්
    ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
    එය සිංහල බෞද්ධ සංස්කෘතියට
    අයත් දෙයක් මිස

    මුල් බුදු දහමට අයත් නැහැ.
    හොඳ අදහසක් ස්තුතියි

    Onna oka karapan.nattan okata geningen return hambei 100 times worse passe wuna deyak allala.eda pirith kivve nan mehema wenne ne kiyala
    සිරා :lol:
    ------ Post added on May 31, 2022 at 11:31 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වී ටිකක් , ඇට ටිකක් හොයාගන්න
    ඒ සල්ලි වලින් ඉඩම් කෑල්ලක් බැකො කරලා මොනා හරි හිටවන්න.

    පිරිත රේඩියො එකෙන් අහන්න
    නැත්නන් ඔය ඩබලටම කියන්න පුලුවන්නෙ
    ආයෙ වෙන කවුරුවත් ඕනයැ