yes, that's the only solutionThats normal kasadayak badinddi godak ganu owa balanawa
Eka nisa hamba karana kale hodata hamba karala mahansi wenna awurudu 25-35 weddi oya target tika achieve karanna aniwa
etakota prashanayak naha
yes, that's the only solutionThats normal kasadayak badinddi godak ganu owa balanawa
Eka nisa hamba karana kale hodata hamba karala mahansi wenna awurudu 25-35 weddi oya target tika achieve karanna aniwa
etakota prashanayak naha
අපරාදෙ උට අහන්න තිබ්බෙ ඇන්ටි ඔයාගෙ දුව බඳින්නෙ වාහනයක්ද කියලmama aduran kollekta kellek hewuva..unge gedarin katha karpu gaman ahuve kollagen , puthe oyata vahanyak tynvada kyala...
ඉතිං කෙල්ලගෙ පැත්තෙන් ඒක සාධාරණයිනෙ බං ගෙයක් නැතුව බැඳල කුලී ගෙව ගෙව ඉන්න ගියාම ප්‍රශ්න කීයක්දමිනිස්සු නෙමේ සත්තුත් ඔහොම තමා බං කිරිල්ලියො එහෙම සහකාරයව තෝරගන්නෙ කුරුල්ලො හදන කූඩු දිහා බලල
බීවරයො තාප්පෙ දිහා බලල
ඒ ක්‍රමේට අනුගත වෙනව ඇරෙන්න ගෙවල් නැති අයව බැඳපං කියල වැඩක් වෙන්නෑ
උඹ කෙල්ලෙක් වුනා නං අනාගතේ කෙහෙ කොහෙ යන්න වෙයිද කියල ශුවර් නැති කෙනෙක්ව බඳින්න ලෑස්තිද ? ඊට පස්සෙ ලමයි ඉස්කෝලෙ දාගන්න ගියාම දෙන්න ලයිට් බිල් නෑ පදිංචිය ඔප්පු කරන්න බෑ එතනත් හෙන ප්‍රශ්න
ස්වභාවික වරණය කියල හිත හදාගන්න
![]()
ethaninma magula habakda?මගේ යාලුවෙක් හිටිය, හොඳ එකා ඌ. පවුලේ ඌයි මල්ලියි ඉන්නේ. මුගේ තාත්තා නැති උන. මූ කෙල්ලෙක් එක්‌ක යාලු වෙලා හිටියේ. බඳින්න හිතලවත් නෑ ඒ කාලේ. හදිසියේ මුගේ තාත්තා නැති උනා. කෙල්ලගෙ ගෙදරිනුත් ආව මිනිය උස්සන දවසේ. මෙන්න කෙල්ලගේ අම්ම මුගේ අම්මගෙන් අහල, දැන් මේ ගෙදර කාටද අයිති වෙන්නේ කියල.
ඔහොම අලුගුත්තේරු බකල හුත්තියො ඉන්නෙ ලංකාවේ.
(මේ අහපු ගෑනි රජයේ ඉහල තනතුරක් දරපු කෙනෙක්
ethaninma magula habakda?