පිරිමින්ගේ මදසරුභාවය😬

bee@c

Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    පිරිමින්ගේ මදසරුභාවය😬

    එලකිරියෙ සියලු වෛද්‍යවරුන්ගේ අවධානය පිණිසයි !!!!!
    පිරිමින්ගේ මදසරු භාවය අඩු කරගැනීමට ගත හැකි බෙහෙත් වර්ග මොනවාද ?
    මෙසේ බෙහෙත් ලබා ගැනීමකින් පසුව මදසරුභාවය සුව කරගත හැකිද?
    Help me brothers...!
     
    • Like
    Reactions: chathuranirmal

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    ඒක තමයි බං මං අහන්නේ යාලුවා
    බෙහෙත් ගැනීම මඟින් මෙය සුව කරගත හැකිද?
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    ඒක තමයි බං මං අහන්නේ යාලුවා
    බෙහෙත් ගැනීම මඟින් මෙය සුව කරගත හැකිද?

    පුළුවන්.. ආයුර්වේද බෙහෙත් වගේම බටහිර වෛද්‍ය ක්‍රමය තුලත් බෙහෙත් තියෙනවා. මේ ගැන තව ත්‍රෙඩ් එකක් ගියා මතකයි
     
    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    පුළුවන්.. ආයුර්වේද බෙහෙත් වගේම බටහිර වෛද්‍ය ක්‍රමය තුලත් බෙහෙත් තියෙනවා. මේ ගැන තව ත්‍රෙඩ් එකක් ගියා මතකයි

    මෙසේ වීමට හේතු මොණවාද යාලුවා?
    මත්ද්‍රව්‍ය ස්වයං වින්දනය වගේ දේවල් බලපානවාද?
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    මෙසේ වීමට හේතු මොණවාද යාලුවා?
    මත්ද්‍රව්‍ය ස්වයං වින්දනය වගේ දේවල් බලපානවාද?

    මත්ද්‍රව්‍ය නම් බාලපානවා. ස්වයං වින්ධනයේ බලපෑමක් නම් කොහෙවත් සඳහන් වෙලා නැහැ. දැන් මම phone එකෙන් ආවේ බන් කිරියට. Lap එකෙන් ලොග් වුනාම ව කියන්නම්.. මේකෙන්නැ කොටන්ත්තන අමාරුයි.. නැත්නම් Google කරපන් .. WHO වගේ සයිට් වල සවිස්තරාත්මකව
     
    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    මත්ද්‍රව්‍ය නම් බාලපානවා. ස්වයං වින්ධනයේ බලපෑමක් නම් කොහෙවත් සඳහන් වෙලා නැහැ. දැන් මම phone එකෙන් ආවේ බන් කිරියට. Lap එකෙන් ලොග් වුනාම ව කියන්නම්.. මේකෙන්නැ කොටන්ත්තන අමාරුයි.. නැත්නම් Google කරපන් .. WHO වගේ සයිට් වල සවිස්තරාත්මකව

    Thanx machoo. පුලුවන්නම් තව විස්තර ටිකක් හොයා දෙන්න.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එලකිරියෙ සියලු වෛද්‍යවරුන්ගේ අවධානය පිණිසයි !!!!!
    පිරිමින්ගේ මදසරු භාවය අඩු කරගැනීමට ගත හැකි බෙහෙත් වර්ග මොනවාද ?
    මෙසේ බෙහෙත් ලබා ගැනීමකින් පසුව මදසරුභාවය සුව කරගත හැකිද?
    Help me brothers...!

    දැන් ඕක හොඳ කරන්න කලින්, උඹ නිරොගි dial එකක්ද අනිත් දේවල් අතින්?
    අනිත් විදිහට ප්‍රශ්නෙ ඇහුවොත්, උඹ දැකල තියෙනවද දුවල පැනල exercise පාරක් එහෙම දාල පිලිවෙලකට හොඳ කැම කාල ඉන්න අයට ඔහොම ප්‍රශ්න එනව?
    අපේ generation එකේ කොල්ලන්ට/කෙල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක, pregnant උනත් අමාරැ වෙන, කලින් බබාල හම්බෙන අය අද බහුතරයක් ඉන්නව. මොකද කන්නෙ ජරාව, ඊට පස්සෙ hormone imbalance වෙනව. ඊට පස්සෙ ඔලුව කොලොප්පන් වෙනකන් වැල බලනව. ඉතින් හරියයිද?
    ඒක හන්ද හිසේ කැක්කුමට කොට්ටෙ මාරැ නොකර, ආගම දහම පැත්තට ටිකක් යොමු වෙලා, exercise පාරක් එහෙම හරියට දාලා හරි මිනිහෙක් උනානන් වැල් පෙනෙල නැත්ත ප්‍රශ්නෙ විසඳෙයි...
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,766
    1,385
    113
    Sri Lanka
    මෙසේ වීමට හේතු මොණවාද යාලුවා?
    මත්ද්‍රව්‍ය ස්වයං වින්දනය වගේ දේවල් බලපානවාද?

    Math drawya nisa nmada saru baawaya athi wenna puluwan. Namuth swayan windanaye balapaamak na.

    Eka ekkenaata thiyena hethuwa matha hoda karanna puluwan da barida kiyana eka theeranaya wenawa. Samahara roga thathwa nisa athiwena mada saru baawaya hoda karanna puluwan. Samahara ewa ba
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    නින්ද මදි කම, අධික තාපය ආශ්‍රිත නිතර ගැවසීම වගේ කරුණු බලපානවා.