පිරිමින්ට උපත් පාලන පෙත්තක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පිරිමින්ට උපත් පාලන පෙත්තක්

උපත් පාලන පෙති සාමන්‍යයෙන් භාවිතා කරන්නේ කාන්තාවන් ය. නමුත් පිරිමින් වෙනුවෙන් ද උපත් පාලන පෙත්තක් නිපදවීමට විද්‍යාඥයන් සමත් වී ඇත.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවා ඇති මෙම පෙත්ත විසින් ශුක්‍රානු පිටවීම වැළැක්වෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.


මෙමගින් පුරුෂ ශක්තියට හානියක් නොවන බවද එම පර්යේෂකයන් පවසා තිබේ. :rofl::rofl:



මෙම නව පෙත්ත පිරිමි මීයන් යොදාගෙන අත්හදාබලා ඇති බවත්, මෙම පර්යේෂණය පිළිබඳ තොරතුරු Proceedings of the National Academy of Sciences හි පළ කර ඇති බවත් විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

:P:P:P:P

(ද ටෙලිග්‍රාෆ් ඇසුරෙනි)

http://www.telegraph.co.uk/health/healthnews/10490331/New-contraceptive-pill-for-men.htmlhttp://
 
Last edited:
  • Like
Reactions: PMUB

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මීයට මොකද දන්නෙ නැහැ නේද වුනේ?

ඌ හොඳට ඉන්නවාලූ ;) ;)

මට නම් හිතෙන විදියට ශුකාණු පිට නොවිම නිසා මේ උපත් පාලන පෙත්තට කාන්තාවන් වගේම පිරිමි පාර්ශවයත් කැමති වෙන එකක් නෑ :rofl:
:rofl::rofl::rofl:

පුරුෂ ශක්තිය නැති එකෙක් කියලා ගැණු හිතයි
:lol::lol::lol::lol:
 
Jul 21, 2013
154
5
0
මීයට මොකද දන්නෙ නැහැ නේද වුනේ?
:D:D:D:rofl:

spinner-ani48.gif
 
;)

මට නම් හිතෙන විදියට ශුකාණු පිට නොවිම නිසා මේ උපත් පාලන පෙත්තට කාන්තාවන් වගේම පිරිමි පාර්ශවයත් කැමති වෙන එකක් නෑ :rofl:
:rofl::rofl::rofl:

පුරුෂ ශක්තිය නැති එකෙක් කියලා ගැණු හිතයි
:lol::lol::lol::lol:

ශුක්‍රාණු පිටවීම නවත්තනවා කියලා තියෙන්නේ. ශුක්‍ර තරලය පිටවීම වළක්වනවා කියලා නෑ නේද?
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ශුක්‍රාණු පිටවීම නවත්තනවා කියලා තියෙන්නේ. ශුක්‍ර තරලය පිටවීම වළක්වනවා කියලා නෑ නේද?


11.gif
11.gif
:yes::yes::yes::yes:
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ශුක්‍රානු පිටවීම වැළැක්වෙන
    , badapu ekek meka biwwoth gaani digkasada wenawa
    badinna inna ekek biwwoth kasada badinna hambawenne naha.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශුක්‍රානු පිටවීම වැළැක්වෙන
    , badapu ekek meka biwwoth gaani digkasada wenawa
    badinna inna ekek biwwoth kasada badinna hambawenne naha.

    uba gaanita alin withara karapan.mama nam hithanne meka hoda wadak..kawada wage lankaawata eyida ban

    කාටද දන්නේ නෑ මේ රිදුනේ


    reputation_neg.gif
    පිරිමින්ට උපත් පාලන... 12-03-2013 05:52 PM gon aathal denna epa balu huththiye kawda akamathi dawas ganan hukanna? -4

    Islander මිත‍්‍රයා කියලා තියෙන විදිය හරි මං හිතන්නේ, ශුක තරල පිටවෙනවා. නමුත් ශුක බීජ පිටවෙන එක තමයි මේ පෙත්තෙන් පාලනය කරන්නේ ඒක නිසා බය වෙන්න දෙයක් නෑ :D:D:D:D