පිරිමින්ට දිනයක් post එක දැක්කද?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ' පිරිමින්ටත් දිනයක් ඉල්ලනවලු ඔන්න '
    ඒකට අප්‍රේල් 1 වෙනිදා දගන්නකියන්න'

    මේවගේ කින්ඩි දාන post එකක් ගැනු කවුරු හෝ share කරලා තියනවා දැක්කද?

    මම දැක්ක එක කෙල්ලෙක් share කරලා.
    එකෙක් ඒකට coment එකක් දාල අවසන් කරලා තිබ්බ ඔන්න දැන් මේ post එක delete කරයි කියලා. ටික වෙලාවකින් බඩු නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඊයා අපිටනන් එපා දිනයක්. ගෑණු කොහොමත් පිරිමින්ට වඩා පහත් කියල උන්ම හිතන හින්දයි වෙනම දින සමරන්නෙ. පිරිමින්ට දිනයක් තිබ්බත් සමරන්නෙ නැත්තෙ පිරිමි not giving a shit හින්ද.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තොපි ඔච්චර හීන මානද ඔය වගේ දෙයක් ලොකුවට අරන් ට්‍රිගර් වෙන්න තරම්? :lol:

    මම දැක්කා...මමත් ශෙයා කරා..lol
     
    • Haha
    Reactions: shamil45

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ ගැනියක් ද

    ඇයි ?

    ඔය මැදමුලන රස්සාව වෙනුවට තමන්ගේ ආත්ම ගරුත්වය රැකෙන රස්සාවක් කරපන්..

    එතකොට තේරෙයි මේවා ට්‍රිගර් වෙන්න දේවල් නෙමෙයි කියලා..හැම එකටම ඔලුව නමන් වහල්ලු වගේ ඉන්න කොට පොඩි දේටත් හිත් රිදෙනවා ඔහොම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඇයි ?

    ඔය මැදමුලන රස්සාව වෙනුවට තමන්ගේ ආත්ම ගරුත්වය රැකෙන රස්සාවක් කරපන්..

    එතකොට තේරෙයි මේවා ට්‍රිගර් වෙන්න දේවල් නෙමෙයි කියලා..
    අනුරගේ ඇටේ ලෝවන එක කවදා ද රස්සාවක් උනේ🤣🤣
     
    • Haha
    Reactions: kolavari

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    MR Media Unit එකේ වැඩ කරන්න කැමති කාන්තාවෝ ඉන්නවා නම් මිල්රෝයි අයියව contact කරගන්න. ඩේලි ගෙවනවා

    (y)


    7ppref.jpg
     
    • Haha
    Reactions: kolavari

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕක ඔච්චර ගණන් ගන්න දෙයක්යැ බන්....ඩෝන්ට් කෙයා කලාම තවත් රිදෙනව ඕකුන්ට....
     
    • Like
    Reactions: Sen-lu

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඕක ඔච්චර ගණන් ගන්න දෙයක්යැ බන්....ඩෝන්ට් කෙයා කලාම තවත් රිදෙනව ඕකුන්ට....
    උබෙ රිප්ල්යෙකට උත්තරයක් දෙන්න ඔන නිසයි මෙහෙම උදහරන දාල ලියන්නෙ. මම ඔක සිරියස් අරගන එහෙම නැ.නමුත් කියන දේ පැහැඩිලිව ලියන්න ඔන නිස මෙහෙම ලියනව.

    1
    උබ කියන ක්‍රමය හැමෝම කරොත් සාර්ථකයි. ඒක තමයි preferred මෙතඩ් එක
    මෙතනත් එහෙමයි දැක්කෙ

    2
    හැබයි මම දැකල තියනව සමහර පොස්ට් මෙහෙම.
    හැම පිරිමියවම එක ගොඩට දාල ගෑනු කෙනෙක් පොස්ට් එකක් දානව(" bla bla...පිරිමි ඔහොම්මම තමයි" )
    රොතුපිටින් ඇවිත් ඒක අනුමත කරන්න ගන්නව.
    මේක ඇත්ත, ඔව් අක්කෙ, අනිවර්යෙන්,100% ගගා
    සීන් එක තමයි , එ කියන කාරනාව ගැන වැඩිය හිතල නැති අඩහසක් උන්ව ඔතනින් ප්‍රෙරනය වෙන්න පොඩි ඉඩක් තියනව.
    ලෙස්බියන් කපල් එකෙ කොල්ලගේ චරිත, පිරිමින්ගෙන් බැට කාපු උන් වෙන්න ඔන ඔක කරන්නෙ. අර ලෙස්බියන් කොල්ලගෙ චරිත පිරිමි එක්ක අහේතුක ඇරියස් එකකින් ඉන්නෙ. අපෙ ඔෆිස් එකෙත් හිටිය කෙල්ලෙක්.

    ගැනු පිරිමිම නෙවෙ , පොදුවේ ගත්තොත් මත ප්ලන්ට් කරන එවත් කරන්නෙ ඔහොමනේ සමහරු.
     
    Last edited:
    • Like
    Reactions: PrasangaSPerera

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    තොපි ඔච්චර හීන මානද ඔය වගේ දෙයක් ලොකුවට අරන් ට්‍රිගර් වෙන්න තරම්? :lol:

    මම දැක්කා...මමත් ශෙයා කරා..lol
    අනික් උන් ට්‍රිගර් වෙනව කියන පරිනත එකාගෙ සක්කිලි භාශාව බලපන් .
    (කොලවරි කියන නම ආවේ කොහෙන්ද කියල බැලුවත් මම කියන දේ තෙරුම් ගන්න පුලුවන්)
    ඔවා පූ ර් ව ලමාවිය සන්වර්ධනය නොවීමේ ගැටලු.
    so,උබට බනින්නෙ නැ මම .
    දෙමාපියො දෙන්නයි ගුරුවරුයි තමයි ඔව්වට වගකියන්න ඔන වැඩියෙන්

    උබල කොච්චර මෙකේ ත්‍රෙඩ් දානවද.
    එතකොට ඒව ට්‍රිගර් වෙලා නෙවෙයි, ශ්‍රාවක ඉල්ලීම උඩ වෙන්න ඇති දාන්නේ. :D
    වෙන මිනිහෙක් දැම්මොත් ඒවා ට්‍රිගර් වෙලා දාන ඒවා.

    අනික් උන්ට හීන මාන කතා කියද්දී උබගෙ ඔය අධිමානය, උද්ධච්ච මානසිකත්වය උබට පෙන්නෙ නැ.
    හැබැයි පිටට පේනව.

    අනික් අයට ට්‍රිගර් වෙලා කියන මිනිහා ට්‍රිපර් උනේ මොකද කියල නම් ප්‍රශ්නයක්.
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    පිරිමි දිනයක් තිබ්බොත් මුන් ටික තමයි එකත් අයිති කර ගන්නේ...

    එතකොට පිරිමි දිනේටත් මෙයාලගේ අයිතිවාසිකම් ඉල්ලනවා, කාන්තා දිනෙටත් ඉල්ලනවා, ට්‍රාන්ස් උන්ගේ දීනේටත් ඉල්ලනවා...

    අපි දින තුනේම වැඩට යනවා....

     
    Last edited: