ඔය විදියට පපුව තියන් හිටියොත් පස්සට ඔයාට ලොකු පසුබැමක් වෙයි මොකද මටත් උනා මම යාලුවො එක්ක ට්‍රිප් හිටන් ගියේ නෑ කවදාවත් යාලුවො එක්ක නාන්න ගියේ නෑ
උබේ 2පැත්තම තියේද
තියේ නම් 2කම කරගන්න
ගවර්මන්ට ොහස්පිටල් 1කට යන්න මට සේර්ම වියදම් ටෙස්ටින් එක්ක 5000 වගේ සමහර ටෙස්ට් හොස්පිටල් වල නෑ ඩර්ඩන්ස්ලැබ් අරින් න ඕන නිාදසා
තුවාල දවස් 2න් හරි කැකුම් අමාරු සේරම සතියේන ඉවරයි
ස්ටඩි වලට බාදාවක් නැ pm කරන්න ඕන දෙයක් මම පුලුවන් හෙල්ප් 1ක් දෙන්නම්
Thanks machan. Mama PM ekak awwa. Welawak tibbot reply karanna.







