පිරිමින්ට විතරයි ‍හොදේ.... තන් දෙක ප්රකමානය&a

Valour

Member
Jan 16, 2013
152
4
0
ඔය විදියට පපුව තියන් හිටියොත් පස්සට ඔයාට ලොකු පසුබැමක් වෙයි මොකද මටත් උනා මම යාලුවො එක්ක ට්රිප් හිටන් ගියේ නෑ කවදාවත් යාලුවො එක්ක නාන්න ගියේ නෑ
උබේ 2පැත්තම තියේද
තියේ නම් 2කම කරගන්න
ගවර්මන්ට ‍ොහස්පිටල් 1කට යන්න මට සේර්ම වියදම් ටෙස්ටින් එක්ක 5000 වගේ සමහර ටෙස්ට් හොස්පිටල් වල නෑ ඩර්ඩන්ස්ලැබ් අරින් න ඕන නිාදසා
තුවාල දවස් 2න් හරි කැකුම් අමාරු සේරම සතියේන ඉවරයි
ස්ටඩි වලට බාදාවක් නැ pm කරන්න ඕන දෙයක් මම පුලුවන් හෙල්ප් 1ක් දෙන්නම්

Thanks machan. Mama PM ekak awwa. Welawak tibbot reply karanna.
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
ඉක්්මනට හොද වෙනව
2පැත්තම කලා උබ කියනවට සර්ජන් කෙනෙක්ට පෙන්නපං බං ප්‍රයිවට් ගොඩම තමා ඔකේ!!!!
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
අනේ :confused::confused::confused:මට 1ක් අමතක උනා පොඩි බටයක් නිපල් එකට දවසක් දාල ඇතුලේ තියන බ්ලඩ් අයින් කලා:P
ඒක පොඩි සිම්පල් කේස් එකක් රිදෙන්නේ නෑ:yes::yes: ඒත් බයයි සම(හරක් බය වෙයි ;)
අපි බය නෑ හොදේ :cool::cool::cool::cool:

mata amatahaka una eka..... සොරි:baffled::baffled::baffled:

220px-Hand_with_drain_after_surgery_%282%29.jpg
පොඩි සිම්පල් එකක් නිපල් එකට දාන්‍ේන මේ නම් අතක් :P:P:P:P
 
Last edited:

kasungamage49

Member
May 18, 2012
519
57
0
මේක ගොඩක් පුංචි සර්ජරි එකක් උනාට අනිවාර්යෙන් දවස් 3ක් හොස්පිටල් ඉන්න වෙනව අනේ එලකිරෙි ඉන්නවනම් ‍‍‍ඩෙක්ටර්ස්ල නර්ස්ල පොඩ්ඩක් මේ යාලුවොනට උදවු වෙන්න
පවුනේ අපි එලකිරේ යාලුවො විදියට මේ අවල තියන අයට උදවුවක් කලොත් වටිනව

ඒකනේ සමගිය & සහොදර කම කියන්නේ මට උදවුවට කෙනෙක් වගේ ම අනිත් අයටත් හිටියොත් වටිනව
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
අනේ මහ පිස්සෙක්නේ උ සිහිනැති කරල කරන්නේ රිදෙන්නේ නෑ
ඒවට වේදනානාශක දෙනව
බොඩිය එලියෙ දාගෙන වගේ ඉන්නවට වඩා කරගත්තම හිතට මාර නිදහස් බං මම මෙච්චර කල් ලාජ් සයිස් ෂර්ට් ඇන්දේ මම මේ ටිකේ මීඩියම් ෂර්ට් ගොඩක් ගත්ත කියල වැඩක් නැ තියන ෆිට් එක
 
  • Like
Reactions: niko111

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
මචන් ලා මෙන්න Surgery එක...
ලේ දකින්න බයයි නම් බලන්න එපා....ආයෙ නොකිව්වයි කියන්න එපා
වැඩේ නම් ගොඩක් ම සාර්ථකයි ලු.....
video එක බලන්න you tube එකේ sign in වෙන්න ඕන..gmail එකෙන් sign in වෙන්න පුලුවන්

 

8181

Member
Nov 29, 2012
188
17
0
mekata hondama sinhala behetha "rajaliya " madaya gana eka iduna rajaliya gedi keepayaka ethule thiyana madaya (yello color) gala balanna sathi 2kin withara mokada wenne kiyala , ehema athdutu behethak demmahama ewata garahanne moodayo ....
 

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    mekata hondama sinhala behetha "rajaliya " madaya gana eka iduna rajaliya gedi keepayaka ethule thiyana madaya (yello color) gala balanna sathi 2kin withara mokada wenne kiyala , ehema athdutu behethak demmahama ewata garahanne moodayo ....

    :P:P:P:P than deka thawa loku wunama ubata pennai meke ewun.