සිවුරු පොරවාගෙන මල විකාර දොඩවන එක
බන කියන්නේ තිරිපිටිකයේ කියන දෙයක් කිව්වොත් විතරයි . මේවා share කරන්න එපා බන්. මල විකාර .
සින්දු කියන්නේ අයි ?
අය ත්රිපිටකය කියවලා හරියට බණක් කියන්න බැරි.
ඕක තමයි මොලයක් තියෙන මිනිස්සු ධර්මයෙන් ඈත් වෙන්න හේතුව ,.
හාමුදුරුවෝ කියලා
සිවුරු පොරවාගෙන මල විකාර දොඩවන එක .