ඉදලා හිටල අඩියක් ගහලා බඩුවක් ගහලා දුමක් දාන එක අනිවර්ය නැද්ද1. හොද සැලුන් එකකින් කොණ්ඩේ කපන්න (හිගන්නෙක් වගේ කොණ්ඩේ තියගන්න එපා ගානට කපපන්.)
2. උබට ගැලපෙන ලස්සන පිරිසිදු ඇදුම්
3. හොද සෙන්ට් එකක්
4. එක්කො ජිම් එක්කට පලයන් , නැත්තන් මොනා හරි ඇකිටිව් දෙයක් කරපන්
5. Skin Care Routiene
