පිරිමියෙක් ගැහැණියක් කිරීම

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    garbashayak nathuwa kalala thanpath karanne koheda? pukeda? :lol::lol:

    කවුද බන් ඕවා දන්නේ :lol::lol:

    avatar556636_16.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කළල තැන්පත් කරනවා කියන්නේ බොරුවක්ද එතකොට ? :shocked::shocked:

    කාගෙද බං කළල තැන්පත් කරන්නෙ..
    ගර්භාෂයක් නැතුව කොහොමද ඒක කරන්නෙ..
    උන් ඕව කරන්නෙ ලමයි හදන්න නෙමේ බං..
    සල්ලි හම්බකරන්නයි.. උන්ගෙ ආසාව ඉෂ්ඨ කරගන්නයි..

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කාගෙද බං කළල තැන්පත් කරන්නෙ..
    ගර්භාෂයක් නැතුව කොහොමද ඒක කරන්නෙ..
    උන් ඕව කරන්නෙ ලමයි හදන්න නෙමේ බං..
    සල්ලි හම්බකරන්නයි.. උන්ගෙ ආසාව ඉෂ්ඨ කරගන්නයි..


    මචන්ලා දන්නේ නැති නිසා අහන්නේ ඔහොම ගැනියෙක් උනාට පස්සේ උන්ට හිතෙන දේවල් වෙනස් වෙනවද ? පිරිමියකුට කාන්තාවන්ට ආදරය කරන්න සිතෙනවා වගේ / හොදම විදියට ඇහුවොත් පිරිමින්ට ගෑනු එක්ක බුදියන්න හිතෙනවා වගේ.

    ඔහොම ගෑනු උන්ට හිතෙන්නේ පිරිමි එකක් බුදිය ගන්න ද ? නැත්තම් ඒක එහෙම නැද්ද
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචන්ලා දන්නේ නැති නිසා අහන්නේ ඔහොම ගැනියෙක් උනාට පස්සේ උන්ට හිතෙන දේවල් වෙනස් වෙනවද ? පිරිමියකුට කාන්තාවන්ට ආදරය කරන්න සිතෙනවා වගේ / හොදම විදියට ඇහුවොත් පිරිමින්ට ගෑනු එක්ක බුදියන්න හිතෙනවා වගේ.

    ඔහොම ගෑනු උන්ට හිතෙන්නේ පිරිමි එකක් බුදිය ගන්න ද ? නැත්තම් ඒක එහෙම නැද්ද



    ශල්‍යකර්ම කලාට පස්සේ හැඟීම් වෙනස් වෙන්නේ නෑ.ඒවා උපතත් එක්ක අරන් එන දේවල්,ගෑණු වගේ අදින්න පළදින්න,හිතන්න,ඇවිදින්න වගේ දේවල් උන් පොඩි කාලේ ඉදලා කරනවා.තරුණ වයසට ආවාම සමහරු තේරුම් ගන්නවා,තමන් පිරිමි ශරීරයකට කොටු වෙච්ච ස්ත්‍රී මනසක් තියෙන කෙනෙක් කියලා.ඊට පස්සේ උන් ගැණියක් විදියට වෙනස් වෙන්න ගන්නවා.ඕක පියවරෙන් පියවර යන ප්‍රොසෙස් එකක්.මුලින් crossdresser කෙනෙක් විදියට ඉන්නවා,එතනින් එහාට යන්නේ බොහොම සුළු පිරිස.එතනින් පස්සේ සමහරු හෝමෝන ප්‍රතිකාරයට යනවා.එතෙන්දී සමහර ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණ මතුවෙනවා.එතනින් පස්සේ ශල්‍යකර්ම වලට යනවා.එතෙන්දී විශේෂ ශල්‍යකර්මයක් කෙරෙනවා.ඒක කිරීම නොකිරීම මත ඔවුන් කොටස් දෙකකට බෙදෙනවා.
     
    • Like
    Reactions: Nadun26

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මොනව කරත් ගෑනුන්ට ඩිස්ටි ඩිඩින් කරද්දි ලැබෙන ආතල් එක මේ අයට ඒ විදිහටම ලැබෙන්නෙ නැතුව ඇති........
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,046
    10,613
    113
    මොනව කරත් ගෑනුන්ට ඩිස්ටි ඩිඩින් කරද්දි ලැබෙන ආතල් එක මේ අයට ඒ විදිහටම ලැබෙන්නෙ නැතුව ඇති........

    උඹ තයිලන්ඩ් වල ඉන්න Ladyboy කෙනෙක්ට ඩිස්ටි ඩිඩින් කරලා බලපන්කො දෙන අතල්එක ,

    katoey1.jpg


    IMG_1113.jpg


    Cockatoo-girls.jpg


    IMG_1162.jpg
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    උඹ තයිලන්ඩ් වල ඉන්න Ladyboy කෙනෙක්ට ඩිස්ටි ඩිඩින් කරලා බලපන්කො දෙන අතල්එක ,

    katoey1.jpg


    IMG_1113.jpg


    Cockatoo-girls.jpg


    IMG_1162.jpg

    නෑ නෑ මම කිව්වෙ අපිට දෙන ආතල් එක ගැන නෙවෙයි... ගෑනියෙක් වෙච්ච පිරිමියට ලැබෙන ආතල් එක..... ඒක සාමාන්‍ය ගෑනියෙක් ට ලැබෙන ආතල් එක තරම් නැතුව ඇති කියල.....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෑ නෑ මම කිව්වෙ අපිට දෙන ආතල් එක ගැන නෙවෙයි... ගෑනියෙක් වෙච්ච පිරිමියට ලැබෙන ආතල් එක..... ඒක සාමාන්‍ය ගෑනියෙක් ට ලැබෙන ආතල් එක තරම් නැතුව ඇති කියල.....

    උඹ කියන්නේ implanted vagina එකක් තියෙන එකියෙකුට ගහන එක ගැනද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    අම්මටසිරි ඔහොම කලාම මචන් අර මෙව්ව එක ඒ වගේම හදනව ඇති නේද...? ක්ලිට් එක එහෙමත් තියනවද බන්, හැඟීම් ඇති වුනාම තෙත් වෙන සීන් ඔක්කොම වෙනවද... නැත්නම් ඔහේ සිලක් විතරක් තියනවද.. ඔය ස්ත්‍රී දූෂණය කරල මැරෙණකන් හිරේ ඉන්න අයට ඕක කරල එළියට දාන්න ඕන. කාල වරෙන් කියල
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    උඹ කියන්නේ implanted vagina එකක් තියෙන එකියෙකුට ගහන එක ගැනද?

    අන්න හරි...... එතකොට ඒකිට සාමාන්‍ය කෙල්ලෙක්ට කොල්ලෙක් ගහද්දි ලැබෙන ආතල් එකම ලැබෙන්නෙ නැතුව ඇති කියල.... කොල්ලට නම් ආතල් එක තියෙයි......
    ඒ වුනාට කෙල්ලට ආතල් එකක් ලැබෙන්න යෝනිය [ (') ] වටේට තියන ස්නායු බලපානවනෙ.... ඒව මේ වගෙ එවුන්ගෙ කෙල්ලොන්ගෙ විදිහටම පිහිටන්නෙ නෑනෙ (ඉපදෙද්දි කොල්ලෙක්නෙ :P ) ...... අනික clitoris එක එහෙමත් මේ වගෙ අයට නෑනෙ.......
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මටසිරි ඔහොම කලාම මචන් අර මෙව්ව එක ඒ වගේම හදනව ඇති නේද...? ක්ලිට් එක එහෙමත් තියනවද බන්, හැඟීම් ඇති වුනාම තෙත් වෙන සීන් ඔක්කොම වෙනවද... නැත්නම් ඔහේ සිලක් විතරක් තියනවද.. ඔය ස්ත්‍රී දූෂණය කරල මැරෙණකන් හිරේ ඉන්න අයට ඕක කරල එළියට දාන්න ඕන. කාල වරෙන් කියල

    හිල නම් ඒ ලෙසටම තියෙනවා.අනික් සීන් නම් වෙන්නේ නෑ.මොකද ඒවාට අවශ්‍ය Structure එක හදන්න තරම් වෛද්‍ය විද්‍යාව දියුණු නෑ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113

    හිල නම් ඒ ලෙසටම තියෙනවා.අනික් සීන් නම් වෙන්නේ නෑ.මොකද ඒවාට අවශ්‍ය Structure එක හදන්න තරම් වෛද්‍ය විද්‍යාව දියුණු නෑ.

    ඒ කියන්නෙ ක්ලිට් එක නැද්ද මචන්, එතකොට එයාල සුරාන්තෙට පත්වෙන්නෙ කොහොමද...?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]
    පළමු අවධිය - පුරුෂයා

    [FONT=&quot]Male-to-Female Transgender යනු පුරුෂයෙක්ගේ ශරීරයක් තුල උපන් ස්ත්‍රියක් ලෙස ඔවුන් විසින් සලකනු ලැබේ.මෙලෙස සිතන පුරුෂයින්ගෙන් වැඩි පිරිසක් ස්ත්‍රියක් බවට පරිවර්තනය වන්නේ නැත.පරිවර්තනය සඳහා වැය වන මුදල සහ සමාජමය ගැටලු නිසා ඔවුන් පුරුෂයෙක් ලෙස සමාජයේ ජීවත් වේ.නමුත් ඉතා සුළු පිරිසක් බාධක මධ්‍යයේ සිය සිත තුල සිටින ස්ත්‍රිය භෞතික ශරීරය තුලිනුත් ප්‍රකාශ වන තැනට ගමන් කරයි.හොඳම උදාහරණය මෙරට සිටින Male-to-Female Transgender කෙනෙක් වන චමී අසංකාය.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මොවුන් මෙම අවධියේදී කාන්තාවක් මෙන් දිස් නොවේ.[/FONT]

    [FONT=&quot] [/FONT]

    හිජ්රා හෙවත් Transgender කෙනෙක් බවට පත්වූ ඉන්දියානු තරුණයෙක්

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]
    දෙවන අවධිය - TRANSVESTITE

    [FONT=&quot]ස්ත්‍රී සිතුවිලිත් සමග පුරුෂයෙක් ලෙස උපදින අයෙක් කාලයත් සමග තමන් අනෙක් පුරුෂයින්ගෙන් වෙනස් යැයි අවබෝධ කරගැනීමට පටන් ගනියි.මෙය සිදුවන්නේ ඔවුන්ගේ යෞවන අවධියේය.ඔවුන් හරස්විලාසිතා සඳහා යොමුවීම මෙම අවධිය තුල සිදුවන විශේෂිත සිදුවීමකි.කාන්තාවක් සේ ඇඳීම පැළඳීම ඔස්සේ සිය ස්ත්‍රී මනස සතුටු කරන්නට ඔවුන් උත්සාහ කලද ඒවා සියල්ල සිදුවන්නේ රහසිගතවයි.ඔවුන් සමාජය ඉදිරියේ තවදුරටත් පුරුෂයෙක් ලෙස පෙනීසිටියි.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙම අවධියේදී ඔවුන්,[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කාන්තා ඇඳිම් ඇදීම[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ස්ත්‍රියකගේ ස්වභාවයෙන් හැසිරීම[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]රූපලාවන්‍ය කටයුතු ඔස්සේ ස්ත්‍රී පෙනුමක් ලගා කරගැනීම ප්‍රයත්න දැරීම ආදිය සිදුකරයි.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සමහර විට 5% පමණ transvestitesලා ස්ත්‍රියක් ලෙස පරිවර්තනය වීමට තරම් වාසනාවන්ත වේ.එම transvestites ගෙන් බොහෝදෙනා තුල ස්ත්‍රී-පුරුෂ ලක්ෂණ සම්මිශ්‍රණයක් පවතියි.බොහෝවිට ඔවුන්ගේ දේහ විලාසය පුරුෂයෙකුට වඩා ස්ත්‍රියකට සමීපය.[/FONT]

    [FONT=&quot] [/FONT]

    හරස්විලාසිනියක් බවට පත්වූ පුරුෂයෙක්

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]
    තුන්වන අවධිය - SHEMALE (මූලික)

    [FONT=&quot]ස්ත්‍රියක් බවට පරිවර්තනය වීමට ඔවුන් තීරණය කල පසු,ස්ත්‍රී ස්වරූපයක් ආරූඪ කරගැනීමට ස්ථිර ක්‍රම අනුගමනය කරන්නට යොමුවේ.මෙහිදී සිය ශරීරයේ ස්වභාවය ස්ත්‍රියක් ලෙස දිස්වීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකෙරේ.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඒවා නම්,[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ශරීර රෝම ස්ථිරවම ඉවත් කිරීම[/FONT]
    [FONT=&quot]අලුත් කොණ්ඩා මෝස්තර භාවිතා කරයි[/FONT]
    [FONT=&quot]කථන චිකිත්සාව ඔස්සේ වඩා හොඳ ස්ත්‍රී කටහඬක් ලබා ගැනීමට උත්සාහ කිරීම[/FONT]
    [FONT=&quot]ස්ත්‍රියක් ලෙස හැසිරීමට වඩාත් හොඳින් ඉගෙනීම,අභ්‍යාසවල නිරත වීම.උදා: ස්ත්‍රියක් ලෙස ඇවිදීම[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]හෝමෝන ප්‍රතිකාරය ඇරඹීම - ඔවුන් මෙම අවධියේදී ස්ත්‍රී ලිංගික හෝමෝන ලබාගැනීම ආරම්භ කරයි.ඒ හරහා ඔවුන්ගේ පුරුෂ ශරීරයේ සමහර ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිකරවයි.උදා: පියයුරු යම් ප්‍රමාණයකට වර්ධනය කරවයි,මුහුණු ස්ත්‍රී හැඩයක් ඇතිකරයි,ස්ත්‍රියකගේ හැඩය වර්ධනය කරයි[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙම අවධිය අතරතුර බොහොමයක් Transgenders පූර්ණකාලීනව ස්ත්‍රියක් ලෙස ජීවත්වීම ආරම්භ කරයි[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙම අවධිය අවසානයේදී ගෙන් 30-50% ප්‍රතිශතයක් ස්ත්‍රීන් ලෙස සමාජ ගතවේ.උපතින්ම ස්ත්‍රී-පුරුෂ සම්මිශ්‍රණය වූ දේහයකට හිමිකම් කියන හෝ හෝමෝන ප්‍රතිකාරය හරහා සාර්ථකත්වයට පත්වූ අය ඊට ඇතුලත්ය.[/FONT]

    [FONT=&quot] [/FONT]

    Transgender කෙනෙක්ගේ මුහුණේ හැඩය වෙනස් වී ඇති අයුරු

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]
    හතරවන අවධිය - SHEMALE(උසස්)

    [FONT=&quot]මෙම අවධියේදී බොහෝ Transgenders/Shemales ලා පුර්ණකාලීනව ස්ත්‍රීන් ලෙස ජීවත් වේ.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තුන්වන අවධියේදී සිදුකල හෝමෝන ප්‍රතිකාරයෙන් සාර්ථක ප්‍රතිඵල ලගාකරගත් අය මෙම අවධියේදී තවදුරටත් සැබෑ ස්ත්‍රියකගේ හැඩයට ලගා වීමට ශල්‍යකර්ම සඳහා යොමුවේ.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙම අවධියේදී ඔවුන් විසින් සිදුකරගන්නා සමහර ශල්‍යකර්ම මිල අධික ඒවාය.ඒවා කිහිපයක් නම්,[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]පියයුරු වර්ධනය කිරීම - හෝමෝන ප්‍රතිකාරය ඔස්සේ වර්ධනය කරගත් පියයුරු සැබෑ ස්ත්‍රියකගේ ප්‍රමාණයට කෘත්‍රීමව ශල්‍යකර්මයක් ඔස්සේ විශාල කරයි.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මුහුණේ ශල්‍යකර්ම - මෙහිදී ස්ත්‍රියකගේ හැඩය ලැබෙන පරිදි මුහුණේ හැඩය වෙනස් කරයි.උදා:නාසය,නිකට [/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙම අවධිය අවසානයේ මොවුන් Pre-Op Transgenders නමින් හැඳින්විය හැකිය.අන්තර්ජාලය තුල නිල් චිත්‍රපටවල හමුවන්නේ මෙම අවධිය පසුකල යා.බොහෝවිට මොවුන්ගේ ලිංගික වෘත්තිකයින් ලෙස ක්‍රියා කරයි.උදා: ශ්‍රී ලංකාවේ සිටින Pre-Op Transgender කෙනෙක් - Ashee Sierra [/FONT]

    [FONT=&quot] [/FONT]

    Pre-Op Transgender නිල් චිත්‍රපට නිළි Angeles Cid

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]
    පස්වන අවධිය - POST-OP SHEMALE(ස්ත්‍රිය)

    [FONT=&quot]වඩාත් මිල අධික සහ අවසන් ශල්‍යකර්මය වන්නේ ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයයි.මෙහිදී ශිශ්නය ඉවත් කර යෝනියක් නිර්මාණය කෙරේ.මෙම අවධියේ පසුවන බොහොමයක් Transgenders ලා තමන් ස්ත්‍රියක් ලෙස හඳුන්වාදෙන අතර ස්ත්‍රියක් ලෙස ජීවත් වේ.නමුත් ඔවුන් සැබැවින්ම post-op shemaleයා.ඔවුන්ට ජීවවිද්‍යාත්මකව සැබෑ ස්ත්‍රියක් වීම කල නොහැක්කකි.[/FONT]

    [FONT=&quot] [/FONT]

    Post-Op Transgender නිල් චිත්‍රපට නිළි Kimber James - ශිශ්නය ඉවත් කිරීමට පෙර සහ ඉවත් කිරීමෙන් පසු

    උපුටා ගැනීමකි

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කියන්නෙ ක්ලිට් එක නැද්ද මචන්, එතකොට එයාල සුරාන්තෙට පත්වෙන්නෙ කොහොමද...?


    භගමණිය හදනවා ඒකට ගන්නේ ශිශ්නයේ ස්නායු.උඹ සුරාතාන්තයට පත්වීම කියන්නේ ගෑණුන්ගේ පැත්තෙන්ද? ඒක නම්
    post-op transwoman කෙනෙකුට කරන්න බෑ.