එතකොට trans-woman ලයි Cross dresser ලයි එකයිද
![]()
නෑ බන්.
හිතපන් පිරිමියෙක් ඉන්නවා,හැබැයි මිනිහා ආසයි ගෑණු ඇදුම් අදින්න..හැබැයි ඌ ඒක කරන්නේ රෑට.දවල්ට පිරිමියෙක් වගේ ඉන්නවා.ඒ ඌ ආස නෑ තමන්ගේ gender එක වෙනස් කරන්න.එහෙම උන්ට කියන්නේ crossdresser කියලා.
trans-women කියන්නේ දිගටම ගෑණු වගේ අදින පළදින අය.පිරිමිකම නැතිකරගෙන ගෑණියෙක් වෙන්න උන් ආසයි.




