පිරිමියෙක් ගැහැණියක් කිරීම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එතකොට trans-woman ලයි Cross dresser ලයි එකයිද

    :rolleyes::angry::rolleyes:

    නෑ බන්.

    හිතපන් පිරිමියෙක් ඉන්නවා,හැබැයි මිනිහා ආසයි ගෑණු ඇදුම් අදින්න..හැබැයි ඌ ඒක කරන්නේ රෑට.දවල්ට පිරිමියෙක් වගේ ඉන්නවා.ඒ ඌ ආස නෑ තමන්ගේ gender එක වෙනස් කරන්න.එහෙම උන්ට කියන්නේ
    crossdresser කියලා.

    trans-women කියන්නේ දිගටම ගෑණු වගේ අදින පළදින අය.පිරිමිකම නැතිකරගෙන ගෑණියෙක් වෙන්න උන් ආසයි.
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    එල කිරි තේරුනා සීන් එක....

    :rolleyes::yes::yes:

    නෑ බන්.

    හිතපන් පිරිමියෙක් ඉන්නවා,හැබැයි මිනිහා ආසයි ගෑණු ඇදුම් අදින්න..හැබැයි ඌ ඒක කරන්නේ රෑට.දවල්ට පිරිමියෙක් වගේ ඉන්නවා.ඒ ඌ ආස නෑ තමන්ගේ gender එක වෙනස් කරන්න.එහෙම උන්ට කියන්නේ
    crossdresser කියලා.

    trans-women කියන්නේ දිගටම ගෑණු වගේ අදින පළදින අය.පිරිමිකම නැතිකරගෙන ගෑණියෙක් වෙන්න උන් ආසයි.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    5cb.gif