පිරිමියෙකුට ඕන ගැහැණියක්ව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔහොම බැලුවම ගෑනියෙක්ට ගැන්ඩ තියෙන්නෙ ගෑනියක්ව 💯 ගැලපෙනව ලොල්
    උබ ඔය නොකියා කීවෙ කොල්ලෙක් සෙට්කරගන්න ඕන කොල්ලෙක්ව කියලා නේද හුථ්තෝ.. 😂
    ලිංගික ශ්‍රමිකයා
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    පිරිමියෙකුට ඕන උනේම මූණ වගේම අඟ පසඟත් ලස්සන ගැහැණියක් උගේ කර ගන්න,
    ඒත් ගැහැණියකට ඕන උනේම හදවතම විතරක්ම ලස්සන මිනිහෙක් ජීවිතේ ම කර ගන්න..

    You lost me here
     
    • Sad
    Reactions: THE-X

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    155356454-3096700940557106-8339927098075839799-n.png
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    පිරිමියෙකුට ඕන ගැහැණියක්ව අතොරක් නැතුව ඉඹගෙන ඉඹගෙන යන්න,
    පිරිමියෙකුට ඕන ගැහැණියක් දැක්ක ගමන් ආශාවල් සංතර්පණය කර ගන්න,
    පිරිමියෙකුට ඕන උනේ වෙලාවටකට විතරක් ගැහැණියක් එයාගෙ ලෝකෙම කර ගන්න,
    පිරිමියෙක්ට ඕන උනේ රාගෙන් මත් වෙච්ච වෙලාවට ආදරෙයි ආදරෙයි කියලා මුමුණන්න,
    පිරිමියෙක් ඌට ඕන වෙලාවට විතරක් උඹ මගේ විතරයි කියලා කියෙව්වට ,
    පිරිමියෙකුට ඕන උනේම මූණ වගේම අඟ පසඟත් ලස්සන ගැහැණියක් උගේ කර ගන්න,
    පිරිමියෙක්ගෙ ජීවිතේ ආදරේ කියන්නේ එකම එක කොටසක්
    :baffled: :unsure: interesting
     
    • Like
    Reactions: NRTG and asylum

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,303
    32,023
    113
    ගෑනියෙක් ලියපු සුරංගනා කතාවක්. සතියක් හරි කෙල්ලෙක් එක්ක හිටපු එකෙක් දන්නවා ඕවා බොරු කියලා. FB එකේ virgin හාල්පාරුවෝ ඉතින් මේවා ෂෙයාර් කරනවා හෝ ගාලා. උන් හිතන්නේ මේවා දැම්මාම ගෑනු සෙට් වෙයි කියලා හැබැයි වෙන්නේ ඉදකින්ග් පොන්නයා කියලා හිනාවෙන එක.
    Suththa langata nahaya yawapu nathi ekek, therum yana widiyata keewoth.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,798
    1
    9,672
    113
    colombo
    *In Gay context*

    GAY පිරිමියෙකුට ඕන පිරිමියෙක්ව අතොරක් නැතුව ඉඹගෙන ඉඹගෙන යන්න,//

    GAY පිරිමියෙකුට ඕන පිරිමියෙක් දැක්ක ගමන් ආශාවල් සංතර්පණය කර ගන්න//

    GAY පිරිමියෙකුට ඕන උනේ හැම වෙලාවකම පිරිමියෙක්ව එයාගෙ ලෝකෙම කර ගන්න//

    GAY පිරිමියෙක්ට ඕන උනේ මොන ආදරයක්ද හු*තෝ ගනින් ඔන්න ඕක ටට කියලා මුමුණන්න,//

    GAY පිරිමියෙක් ඌට ඕන (හු*න) වෙලාවට විතරක් උඹ මගේ විතරයි කියලා කියන්න.//

    GAY පිරිමියෙකුට ඕන උනේම මූණ වගේම මල්ලියාත් ලස්සන පිර්මියෙක් උගේ කර ගන්න, //

    GAY පිරිමියෙක්ගෙ ජීවිතේ හොද සෙක්සි කොල්ලෙක් කියන්නේ උගේ මුලු ජීවිතේම//
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම බැලුවම ගෑනියෙක්ට ගැන්ඩ තියෙන්නෙ ගෑනියක්ව 💯 ගැලපෙනව ලොල්

    tho oya mole thyena kathaawak kiwwamada koheda...fuck :lol:

    dan tikak tikak mole paadigena enawa wage :rofl:

    එතකොට අපිට හම්බුනේ ගෑනු නෙමෙයිද අයිසේ.. 🤔

    hutto, patan gatthu gaman ohoma thiyala arinnepaa...

    poddak unta e aathal eke inna deepan :lol:
    ------ Post added on Mar 6, 2021 at 2:41 PM
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250

    ❤❤❤❤