පිරිමි අයගේ ජීවිතය මහා රෙද්දක් බන් ..

USB3

Member
Aug 9, 2012
314
16
0
පිරිමි අයගේ ජීවිතය මහා රෙද්දක් බන් ..

පිරිමි අයගේ ජීවිතය මහා රෙද්දක් බන් ..බලපන් අපි පොඩි කලේ ඉඳලම මහන්සි වෙලා ඉගෙන ගෙන හොඳ ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරන්නේ මොන රෙද්දකටද?? ලස්සන හොඳ කෙල්ලෙක් ව බැඳගෙන හොඳ ජිවිතයක් ගත කරන්න නේද??..එතොකොට අපි පොඩි කලේ ඉඳන් ම දුක් විඳින්නේ අන්තිමට කෙල්ලෙක් එක්ක ඉන්න නේද ??? කසාද බැන්දේ නැති උනත් සල්ලි තියනවා නම් එක්ක වෙන ගැහැණු ඇති.. එතොකොට මය ලෝකේ පිරිමියෙක් ගේ ප්‍රදාන අරමුණ වෙන්නේ ගැහැණියෙක් ද gay සීන් ඇරුනහම අපි මෙචර කට්ටක් කන්නේ කෙල්ලෙක් ව ලබගන්නද බන්..උඹලට මොනාද හිතෙන්නේ ???:D:D:D:D
 
  • Like
Reactions: nu one

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔක්කොම කරන්නේ හොදට කන්න හොදට බොන්න හොදට හු...
    කෙල්ලෙක් කියන්නේ මේවට එක object එකක් විතරඊ
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    ඔක්කොම කරන්නේ හොදට කන්න හොදට බොන්න හොදට හු...
    කෙල්ලෙක් කියන්නේ මේවට එක object එකක් විතරඊ

    main eka tamai mama kiwwa eka anith ewa ilangata thiyenne:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලොල් මටත් හිතුන දෙයක් බන් ඕක..
    දැන් බලහන්කෝ කෙල්ලක් පොඩි කාලේ ඉදන් මල වගේ පරිස්සම් වෙලා ඉන්න තියෙන්නේ කුමාරයෙක් ඇවිල්ල අරන් යනකම්..කුමාරය කන කට්ට දන්නේ ඌ විතරයි .. :rofl::rofl:

    හැබැයි දැන් නම් ඔය තත්වෙ වෙනස් බන් , කෙල්ලොත් හොදට ඉගෙනගන්නවනේ..
    එකෙක් විතරක් රස්සාවක් කරල මදි නේ ජීවත් වෙන්න..:oo:

    ps-අපේ කුමාරය නෙමේ:rofl:
     
    :rofl::rofl:.. Army training ekak wage Kumarayawa podi kale indan amma tatta panthi ginihin hama ekama karannne loku unama kasadabandanna ne:D:D
     
    ලස්සන හොඳ කෙල්ලෙක් ව බැඳගෙන හොඳ ජිවිතයක් ගත කරන්න නේද??
    තොට පිස්සු ද මට නම් ඔය මගුල් ඕන නෑ පොඩි කාලේ නම් කියන්නේ හොදට ඉගෙන ගෙන රටට වැදගත් රටට වැඩක් කරන එකෙක් වෙන්න කියල නේ එහෙම උනා නම් දැන් රට මෙහෙමය පිස්සු නේ ලොල් මම නම් ඉගෙන ගන්නේ සල්ලි හොයන්න එචරයි සල්ලි හොයන්නේ කාට වත් බරක් නොවී ජීවත් වෙන්න ලස්සන කෙල්ලෝ හොයන්නයි දරු පවුල් ගෙනයන්නයි මොන මගුලක් ද
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තොට පිස්සු ද මට නම් ඔය මගුල් ඕන නෑ පොඩි කාලේ නම් කියන්නේ හොදට ඉගෙන ගෙන රටට වැදගත් රටට වැඩක් කරන එකෙක් වෙන්න කියල නේ එහෙම උනා නම් දැන් රට මෙහෙමය පිස්සු නේ ලොල් මම නම් ඉගෙන ගන්නේ සල්ලි හොයන්න එචරයි සල්ලි හොයන්නේ කාට වත් බරක් නොවී ජීවත් වෙන්න ලස්සන කෙල්ලෝ හොයන්නයි දරු පවුල් ගෙනයන්නයි මොන මගුලක් ද

    :rofl::rofl::rofl:
    uba mala da yako? dakinnawat na
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පිරිමි අයගේ ජීවිතය මහා රෙද්දක් බන් ..බලපන් අපි පොඩි කලේ ඉඳලම මහන්සි වෙලා ඉගෙන ගෙන හොඳ ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරන්නේ මොන රෙද්දකටද?? ලස්සන හොඳ කෙල්ලෙක් ව බැඳගෙන හොඳ ජිවිතයක් ගත කරන්න නේද??..එතොකොට අපි පොඩි කලේ ඉඳන් ම දුක් විඳින්නේ අන්තිමට කෙල්ලෙක් එක්ක ඉන්න නේද ??? කසාද බැන්දේ නැති උනත් සල්ලි තියනවා නම් එක්ක වෙන ගැහැණු ඇති.. එතොකොට මය ලෝකේ පිරිමියෙක් ගේ ප්‍රදාන අරමුණ වෙන්නේ ගැහැණියෙක් ද gay සීන් ඇරුනහම අපි මෙචර කට්ටක් කන්නේ කෙල්ලෙක් ව ලබගන්නද බන්..උඹලට මොනාද හිතෙන්නේ ???:D:D:D:D

    සහතික ඈත්ත මටත් එහෙම හිතෙනව
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ayi ban ube podi kale bala poroththu thibbe nadda eken eka kotasak witharayi marry karana eka ,yako karanna kochchara dee thiyanawada ubalage ammalata salakana eka ewwa monawada ethakota ?