පිරිමි කුකුළන් එන්න

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කඩෙන් කනවා 😏

    ඒක හොදයි, ඉක්මන්ට මැරෙන්න පුලුවන් ලෙඩක් හදන්
    නැත්තන් එක්තැන් වුනාම වතුර ටිකක් දෙන්නවත් කෙනෙක් නැහැනේ
     
    • Haha
    Reactions: VimangaLK

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    dsdasd.jpeg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    සාමන්යෙන් මැච් එකක් ගහගන්න පුළුවන්.. බත්, ව්‍යංජන ටිකක් හදාගන්න පුළුවන්...
    ලුණු දාන එකේ පොඩි බයක් තියෙනවා තවම..අම්මල වගේ එක පරම ගොඩ දන්නා බෑ, පොඩ්ඩක් දාල, බලල තම කරගන්නේ..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ගෑනුන්ට වඩා කොල්ලොන්ට තමයි රසට උයන්න පුලුවන්
    change my mind.
    Many testers in the IT industry are women.

    This is not only because they prefer it but also because they possess an inborn ability to identify shortcomings.

    This is evident in culinary as well, as they balance flavors such as sourness and saltiness.