බත ලිපේ තියෙද්දිද මැච් එක ගහන්න යන්නේ?සාමන්යෙන් මැච් එකක් ගහගන්න පුළුවන්.. බත්, ව්‍යංජන ටිකක් හදාගන්න පුළුවන්...
ලුණු දාන එකේ පොඩි බයක් තියෙනවා තවම..අම්මල වගේ එක පරම ගොඩ දන්නා බෑ, පොඩ්ඩක් දාල, බලල තම කරගන්නේ..
ආපහු එද්දි අඩියට අල්ලලා තිබ්බොත්?
කමල් ද නම? දැන් 50+දඅපිට උයාගෙන කන්න පුළුවන්.ඒක නෙවෙයි මෙතන කියන්නේ