පිරිමි කුකුළන් එන්න

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    සාමන්යෙන් මැච් එකක් ගහගන්න පුළුවන්.. බත්, ව්‍යංජන ටිකක් හදාගන්න පුළුවන්...
    ලුණු දාන එකේ පොඩි බයක් තියෙනවා තවම..අම්මල වගේ එක පරම ගොඩ දන්නා බෑ, පොඩ්ඩක් දාල, බලල තම කරගන්නේ..
    බත ලිපේ තියෙද්දිද මැච් එක ගහන්න යන්නේ?

    ආපහු එද්දි අඩියට අල්ලලා තිබ්බොත්?

    අපිට උයාගෙන කන්න පුළුවන්.ඒක නෙවෙයි මෙතන කියන්නේ
    කමල් ද නම? දැන් 50+ද
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එක බ්‍රව්සරේක @VimangaLK කියලා ලොග්වෙලා ඉන්නවා

    තව එහෙක @Fiona Dabare කියලා ලොග් වෙලා ඉන්නවා

    අර උබට මැසේජ් කරන ඉන්දියන් කෙල්ලත් මන් තමයි
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ratatouille GIF