Chef කෙනෙක්ද
Level එක එහෙම උනාට එහෙම කියන්නේ නෑ බම්, service crew / crew member කියලා තමයි කියන්නේ, සීන් එක බම් අපිට වැඩ කරන්න තියන environments වල වෙන දේවලුත් කරන්න තියනවා ඉතින්.Chef කෙනෙක්ද
මරු pm එකක් දාන්නම් විස්තරයක් අහන්න ඕන උනොත්Level එක එහෙම උනාට එහෙම කියන්නේ නෑ බම්, service crew / crew member කියලා තමයි කියන්නේ, සීන් එක බම් අපිට වැඩ කරන්න තියන environments වල වෙන දේවලුත් කරන්න තියනවා ඉතින්.
අඩො You look like my G.O.A.T. Kanye West මචං![]()
බැහැ
බදින්නේ ඒ නිසා තමයි
උබයි @nevermindNevergiveup යි උයන්න ඉගෙනගන්න එක හොදයි උබලට බදින්න වෙන්නැති නිසා