පිරිමි කුකුළන් එන්න

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    දේසීය සීන් නම් හරියටම බෑ පර සුද්දගේ දේවල් නම් දෙන්නම් ඉතින් 🤭🤗 (දේසීය දේවල් රෝලක් ගහන්න පුළුවන් 🤭)

    Chef කෙනෙක්ද
     
    • Like
    Reactions: MR.YOLO

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    කුකුල්ලු පිරිමි තමා... ගෑනු කුකුල්ලු නෑ.. උන් කිකිලොයෝ
    පුලුවන් උයන්න
     
    • Haha
    Reactions: Asmodeus

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Chef කෙනෙක්ද
    Level එක එහෙම උනාට එහෙම කියන්නේ නෑ බම්, service crew / crew member කියලා තමයි කියන්නේ, සීන් එක බම් අපිට වැඩ කරන්න තියන environments වල වෙන දේවලුත් කරන්න තියනවා ඉතින්.
     
    • Love
    • Like
    Reactions: Asmodeus and icewiz

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Level එක එහෙම උනාට එහෙම කියන්නේ නෑ බම්, service crew / crew member කියලා තමයි කියන්නේ, සීන් එක බම් අපිට වැඩ කරන්න තියන environments වල වෙන දේවලුත් කරන්න තියනවා ඉතින්.
    මරු pm එකක් දාන්නම් විස්තරයක් අහන්න ඕන උනොත්
     
    • Love
    Reactions: MR.YOLO

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,819
    1
    6,676
    113
    දේසීය සීන් නම් හරියටම බෑ පර සුද්දගේ දේවල් නම් දෙන්නම් ඉතින් 🤭🤗 (දේසීය දේවල් රෝලක් ගහන්න පුළුවන් 🤭)

    අඩො You look like my G.O.A.T. Kanye West මචං 😍😍😍
     
    • Haha
    Reactions: icewiz

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    බෑ බං. Youtube බලලා කරන්න ගියත් තනියම කරන්න ගියොත් හත්පොලේ ගාගෙන අනාගන්නවා 😢