පිරිමි ගැන පට්ට කරුණු 9ක්

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
පිරිමි ගැන පට්ට කරුණු 9ක්










#1 පිරිමින් සිය ජීවිත කාලයෙන් එක් අවුරුද්දක්ම කාන්තාවන් දෙස බලමින් ගත කරයි.

#2 පිරිමින් දිනකට බොරු 6ක් කියයි, නමුත් කාන්තාවන් කියන්නේ 3කි.

#3 අධික රස්නය නිසරු බව ඇති කරයි. රත්වූ විට ලැ
ප් ටොප් එක පවා උකුල උඩ තැබීමෙන් වලකින්න.






#4 පිරිමියෙකු ඔහුගේ ජීවිත කාලයෙන් මාස 6ක් පමණම රැවුල බෑමට ගත කරයි.

#5 වයස 99ක් පිරිමියෙකු(අනේ මන්දා, සීය නේද?) වයස 96ක් වූ තම බිරියව දික්කසාද කලේ ඇයට 1940 ගනන් වල තිබුනා යැයි කියන සම්බන්ධයක් හෙලි වීමෙනි.

#6 පිරිමියෙකු මිනිත්තුවකට 11 වරක් ඇහිපිය ගසන අතර ස්ත්‍රියක 19 වරක් ඇහිපිය ගසයි.




#7 උස් අඩි සහිත පාවහන් පළමු වරට පළදින ලද්දේ 1600 ගනන් වල සිටි පිරිමින් විසිනි.

#8 2020 වන විට බිරිදක් සොයා ගත නොහැකි චීන පිරිමින් මිලියන 30ත් 40ත් අත
ප්‍රමාණයක් සිටිනු ඇත.

#9 පිරිමියෙකු බිරිද හෝ පෙම්වතිය සමග ඇවිදිනවිට ඔහුගේ සාමාන්‍ය වේගය සාමාන්‍යෙන් ඇවිදිනවාට වඩා 7% පමණ අඩු වේ.



තවත් මේ වගේ කතා,

දුරකථන ගැන ඔබ නොදත් කරුණු 8ක්...


කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරතුරු.

යාළුවනේ ඔයාලා ඒ පේජ් එකට යනවනන් උන්ගේ පේජ් එකෙත් පොඩි කමෙන්ට් එකත් දාලා එන්න පුළුවන්නන්.

 
Last edited:

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පිරිමින් සිය ජීවිත කාලයෙන් එක් අවුරුද්දක්ම කාන්තාවන් දෙස බලමින් ගත කරයි.

    :D:confused::baffled:

    You must spread some Reputation around before giving it to naraka lamai again.

     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    2020 වන විට බිරිදක් සොයා ගත නොහැකි චීන පිරිමින් මිලියන 30ත් 40ත් අත ප්‍රමාණයක් සිටිනු ඇත....:dull::dull::dull::dull:

    oka nam wenna beh bang...godak than wala kiyanne kello 3ta kollo 1 wegena yanawa kiyala .. :baffled::baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::confused::confused::confused::confused::confused:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,539
    113
    නිධානයක් උඩ
    2020 වන විට බිරිදක් සොයා ගත නොහැකි චීන පිරිමින් මිලියන 30ත් 40ත් අත ප්‍රමාණයක් සිටිනු ඇත....:dull::dull::dull::dull:

    oka nam wenna beh bang...godak than wala kiyanne kello 3ta kollo 1 wegena yanawa kiyala .. :baffled::baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::confused::confused::confused::confused::confused:

    චිනේ උන් බබාලා හම්බවෙන්න කලින් කෙල්ලෙක්ද කියල ස්කෑන් කරලා බලල abortion කරනවලු. ඒ හින්ද කෙල්ලෝ % අඩුයි.