''පිරිමි ගැන''

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    අපි හැමදාමත් අම්මා ගැන, බිරිඳ ගැන සහ පෙම්වතිය ගැන කතා කරනවා. අද අපි පොඩ්ඩක් ''පිරිමි'' ගැන කතා කරමුද? ;)
    •පුංචි කාලෙදීම පුදුම තරම් කැප කිරීම් කරන්න පිරිමි දරුවෙකුට පුළුවන්. තමන්ට ලැබුණු චොකලට් එක තමන්ගේ සහෝදරිය එක්ක බෙදා ගන්න :love:, පාසැලේ වාර අවසන් දිනයේ සාදයෙන් මොනවම හරි දෙයක් සාක්කුවේ හංඟගෙන ගෙදර අය වෙනුවෙන් ගේන්න ඕන කියන හැඟීම පිරිමි දරුවෙකු ගාව පුංචි කාලෙදීම තියෙනවා. :yes:
    •පසු කාලෙකදී මේ පිරිමි දරුවා ලොකු වෙලා ආදරය කරද්දී එයා තමන් පණ වගේ ආදරේ කරන්න පටන් ගත්තු ආදරියව තමන්ගේ අම්මාගේ විරුද්ධතාව නිසාම සහ ඇයව දුකින් තියන්න බැරි නිසාම තමන්ගේ හිතේ දුක පුරවගෙන අත හරිනවා. ලෝකේ හැමෝම ඒ දේ ගැන තමුන්ට ඇඟිල්ල දික් කරද්දී අම්මට තියෙන ආදරේ වෙනුවෙන් ඒ හැමදේම දරා ගන්නවා.
    •විවාහ දිවියට ඇතුළත් වුනාම තරුණ කාලේ හිටපු ආදරවන්තයාද මේ කියලා හිතා ගන්නවත් බැරි විදියට මේ ආදරවන්ත පිරිමියා වෙනස් වෙනවා. ආදරේ කියන දේ පෙන්නනවා වෙනුවට ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සතුට වෙනුවෙන් රෑ වෙනකම් දාඩිය මහන්සියෙන් හරි හම්බු කරනවා. :yes:
    •තමන් ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔහු බැංකුවෙන් ණය ගන්නවා. ජීවිතය විඳින්න තියෙන හොඳම කාලය ඒ ණය බරින් නිදහස් වීම වෙනුවෙන් කැප කරනවා. දුක් මහන්සි වී වැඩ කරනවා.
    •පිරිමියෙක් ජීවිතයේ දහසකුත් බාධක වලට මුහුණ දෙනවා. මව, බිරිඳ සහ හාම්පුතා තමුන්ව පාලනය කරන්න හදද්දී ඔහු බොහෝ විට තමන්ගේ හිතට එකඟව නොවුනත් අන් අයකුගේ(තම පවුලේ) සතුට වෙනුවෙන් තමාගේ ප්ර තිපත්ථින් පවා කැප කරනවා.
    පිරිමියා යනු තවත් අයෙකුගේ සතුට වෙනුවෙන් ජීවිතය පුරාවටම දහසකුත් කැප කිරීම් කරන්නෙක්, සංවේදී මනසක් ඇත්තෙක්... :yes::yes::yes:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද පෝස්ට් එකක් සමාජයේ පිරිමි ගැන පියවරු ගැන කතා වෙන්නේ ගොඩක් අඩුවෙන්.
    පෝස්ට් එකේ ෆොන්ට් සයිස් එක 4 වත් දැම්මනම් හොදයි.
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    හොද පෝස්ට් එකක් සමාජයේ පිරිමි ගැන පියවරු ගැන කතා වෙන්නේ ගොඩක් අඩුවෙන්.
    පෝස්ට් එකේ ෆොන්ට් සයිස් එක 4 වත් දැම්මනම් හොදයි.

    :yes::yes::yes::D
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    පිරිමියෙක් ජීවිතයේ දහසකුත් බාධක වලට මුහුණ දෙනවා. මව, බිරිඳ සහ හාම්පුතා තමුන්ව පාලනය කරන්න හදද්දී ඔහු බොහෝ විට තමන්ගේ හිතට එකඟව නොවුනත් අන් අයකුගේ(තම පවුලේ) සතුට වෙනුවෙන් තමාගේ ප්ර තිපත්ථින් පවා කැප කරනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි හැමදාමත් අම්මා ගැන, බිරිඳ ගැන සහ පෙම්වතිය ගැන කතා කරනවා. අද අපි පොඩ්ඩක් ''පිරිමි'' ගැන කතා කරමුද? ;)
    පුංචි කාලෙදීම පුදුම තරම් කැප කිරීම් කරන්න පිරිමි දරුවෙකුට පුළුවන්. තමන්ට ලැබුණු චොකලට් එක තමන්ගේ සහෝදරිය එක්ක බෙදා ගන්න :love:, පාසැලේ වාර අවසන් දිනයේ සාදයෙන් මොනවම හරි දෙයක් සාක්කුවේ හංඟගෙන ගෙදර අය වෙනුවෙන් ගේන්න ඕන කියන හැඟීම පිරිමි දරුවෙකු ගාව පුංචි කාලෙදීම තියෙනවා. :yes:
    •පසු කාලෙකදී මේ පිරිමි දරුවා ලොකු වෙලා ආදරය කරද්දී එයා තමන් පණ වගේ ආදරේ කරන්න පටන් ගත්තු ආදරියව තමන්ගේ අම්මාගේ විරුද්ධතාව නිසාම සහ ඇයව දුකින් තියන්න බැරි නිසාම තමන්ගේ හිතේ දුක පුරවගෙන අත හරිනවා. ලෝකේ හැමෝම ඒ දේ ගැන තමුන්ට ඇඟිල්ල දික් කරද්දී අම්මට තියෙන ආදරේ වෙනුවෙන් ඒ හැමදේම දරා ගන්නවා.
    •විවාහ දිවියට ඇතුළත් වුනාම තරුණ කාලේ හිටපු ආදරවන්තයාද මේ කියලා හිතා ගන්නවත් බැරි විදියට මේ ආදරවන්ත පිරිමියා වෙනස් වෙනවා. ආදරේ කියන දේ පෙන්නනවා වෙනුවට ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සතුට වෙනුවෙන් රෑ වෙනකම් දාඩිය මහන්සියෙන් හරි හම්බු කරනවා. :yes:
    •තමන් ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔහු බැංකුවෙන් ණය ගන්නවා. ජීවිතය විඳින්න තියෙන හොඳම කාලය ඒ ණය බරින් නිදහස් වීම වෙනුවෙන් කැප කරනවා. දුක් මහන්සි වී වැඩ කරනවා.
    •පිරිමියෙක් ජීවිතයේ දහසකුත් බාධක වලට මුහුණ දෙනවා. මව, බිරිඳ සහ හාම්පුතා තමුන්ව පාලනය කරන්න හදද්දී ඔහු බොහෝ විට තමන්ගේ හිතට එකඟව නොවුනත් අන් අයකුගේ(තම පවුලේ) සතුට වෙනුවෙන් තමාගේ ප්ර තිපත්ථින් පවා කැප කරනවා.
    පිරිමියා යනු තවත් අයෙකුගේ සතුට වෙනුවෙන් ජීවිතය පුරාවටම දහසකුත් කැප කිරීම් කරන්නෙක්, සංවේදී මනසක් ඇත්තෙක්... :yes::yes::yes:
    :yes:

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිරිමි ජාතිය උතුම් ජාතිය
    මල් තියලා වැදපියවූ​
     
    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    අපි හැමදාමත් අම්මා ගැන, බිරිඳ ගැන සහ පෙම්වතිය ගැන කතා කරනවා. අද අපි පොඩ්ඩක් ''පිරිමි'' ගැන කතා කරමුද? ;)
    •පුංචි කාලෙදීම පුදුම තරම් කැප කිරීම් කරන්න පිරිමි දරුවෙකුට පුළුවන්. තමන්ට ලැබුණු චොකලට් එක තමන්ගේ සහෝදරිය එක්ක බෙදා ගන්න :love:, පාසැලේ වාර අවසන් දිනයේ සාදයෙන් මොනවම හරි දෙයක් සාක්කුවේ හංඟගෙන ගෙදර අය වෙනුවෙන් ගේන්න ඕන කියන හැඟීම පිරිමි දරුවෙකු ගාව පුංචි කාලෙදීම තියෙනවා. :yes:
    •පසු කාලෙකදී මේ පිරිමි දරුවා ලොකු වෙලා ආදරය කරද්දී එයා තමන් පණ වගේ ආදරේ කරන්න පටන් ගත්තු ආදරියව තමන්ගේ අම්මාගේ විරුද්ධතාව නිසාම සහ ඇයව දුකින් තියන්න බැරි නිසාම තමන්ගේ හිතේ දුක පුරවගෙන අත හරිනවා. ලෝකේ හැමෝම ඒ දේ ගැන තමුන්ට ඇඟිල්ල දික් කරද්දී අම්මට තියෙන ආදරේ වෙනුවෙන් ඒ හැමදේම දරා ගන්නවා.
    •විවාහ දිවියට ඇතුළත් වුනාම තරුණ කාලේ හිටපු ආදරවන්තයාද මේ කියලා හිතා ගන්නවත් බැරි විදියට මේ ආදරවන්ත පිරිමියා වෙනස් වෙනවා. ආදරේ කියන දේ පෙන්නනවා වෙනුවට ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සතුට වෙනුවෙන් රෑ වෙනකම් දාඩිය මහන්සියෙන් හරි හම්බු කරනවා. :yes:
    •තමන් ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔහු බැංකුවෙන් ණය ගන්නවා. ජීවිතය විඳින්න තියෙන හොඳම කාලය ඒ ණය බරින් නිදහස් වීම වෙනුවෙන් කැප කරනවා. දුක් මහන්සි වී වැඩ කරනවා.
    •පිරිමියෙක් ජීවිතයේ දහසකුත් බාධක වලට මුහුණ දෙනවා. මව, බිරිඳ සහ හාම්පුතා තමුන්ව පාලනය කරන්න හදද්දී ඔහු බොහෝ විට තමන්ගේ හිතට එකඟව නොවුනත් අන් අයකුගේ(තම පවුලේ) සතුට වෙනුවෙන් තමාගේ ප්ර තිපත්ථින් පවා කැප කරනවා.
    පිරිමියා යනු තවත් අයෙකුගේ සතුට වෙනුවෙන් ජීවිතය පුරාවටම දහසකුත් කැප කිරීම් කරන්නෙක්, සංවේදී මනසක් ඇත්තෙක්... :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    පිරිමියා යනු තවත් අයෙකුගේ සතුට වෙනුවෙන් ජීවිතය පුරාවටම දහසකුත් කැප කිරීම් කරන්නෙක්, සංවේදී මනසක් ඇත්තෙක්...
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෙන්න කතා කරනවානම් මාතෘකා:yes:
    හැමෝම කෙල්ලෝ ගැනනෙ කතා කරන්නේ.
    මට ඔය ළමයින්ගේ අත්දකීම්නම් නෑ.ඒත් මට ගෙදර එවුන්ට නොදී මොනවත් කන්න බෑ.අයියලට අනිවා පොඩ්ඩක් හරි කන්න දෙනවා මම කන දෙයින්:)