''පිරිමි ගැන''

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මරුසිරා;17147500 said:
    පිරිමින්ට ගැහැණු තේරුම් ගන්න අමාරු සේම බොහෝ ගහනුන්ටත් පිරිමින්ව තේරුම් ගැනීම අසීරුයි .එසේ වන්නේ පරිමි සහ ගැහැණු ශරීරවලින් පමණක් නොව සිතුම් පැතුම් වලින් පවා වෙනස් වන නිසයි පරිමි මොලයට වඩා ගැහැණු මොළය ක්‍රියාකරන විදිහ වෙනස් බව සොයාගෙන තියෙනවා .

    ඉතින් එකිනෙකා තේරුම් ගැනීමේ ගැටළු ඇතිවීම සාමාන්ය් දෙයක් .
    :D

    විය යුත්තේ ගැහැණු පිරිමි භේදයකින් තොරව අප සැවම මිනිසුන් බැව් සිතීමයි :yes:

    පිරිමියා යනු තවත් අයෙකුගේ සතුට වෙනුවෙන් ජීවිතය පුරාවටම දහසකුත් කැප කිරීම් කරන්නෙක්, සංවේදී මනසක් ඇත්තෙක්... :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes: