පිරිමි තහනම් කරපු ගම..?

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපිට ඒ ගෑනුන්ව කැත උනාට උන්ගෙ පිරිමින්ට ඒ ගෑනුන්ව ලස්සන ඇති. :dull:
    එහෙම එකක් නෑ. හුගක් වෙලාවට කාපිරි සෙට් වෙනව සුද්දියො එක්ක. කලු හම තියන ගෑනු සම්මතයක් විදිහට කැතයි. කොටින්ම කිව්වොත් ලංකාවෙ අපිට උනත් ලංකාවෙ කෙල්ලන්ට වඩා සුද්දියො කොච්චර ලස්සනද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම එකක් නෑ. හුගක් වෙලාවට කාපිරි සෙට් වෙනව සුද්දියො එක්ක. කලු හම තියන ගෑනු සම්මතයක් විදිහට කැතයි. කොටින්ම කිව්වොත් ලංකාවෙ අපිට උනත් ලංකාවෙ කෙල්ලන්ට වඩා සුද්දියො කොච්චර ලස්සනද

    ඊට වාඩා සුද්දො සෙට් වෙනව කාපිරි ගෑනුත් එක්ක. :dull:

    ලස්සන කියන දේ සාපේක්ශයි කියන එක උබට තේරෙන්නෙම නෑ නේ. :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඊට වාඩා සුද්දො සෙට් වෙනව කාපිරි ගෑනුත් එක්ක. :dull:

    ලස්සන කියන දේ සාපේක්ශයි කියන එක උබට තේරෙන්නෙම නෑ නේ. :dull:
    එහෙම වෙනව ඇති ලක්ෂෙකට එකක් වගේ. ලෝකෙ සම්මතයක් තියනව කලු කෙල්ලො කැතයි කියල. උඹ ලංකාවෙන් උදාහරණ අරං බලපන්. ලංකාවෙ කොල්ලො සුද්දියො එක්ක ඇති තරං සෙට් වෙනව. ඒ උනාට සුද්දො කවදාවත් ලංකාවෙ කෙල්ලො එක්ක සෙට් වෙනවද. නෑනෙ බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම වෙනව ඇති ලක්ෂෙකට එකක් වගේ. ලෝකෙ සම්මතයක් තියනව කලු කෙල්ලො කැතයි කියල. උඹ ලංකාවෙන් උදාහරණ අරං බලපන්. ලංකාවෙ කොල්ලො සුද්දියො එක්ක ඇති තරං සෙට් වෙනව. ඒ උනාට සුද්දො කවදාවත් ලංකාවෙ කෙල්ලො එක්ක සෙට් වෙනවද. නෑනෙ බන්.

    මම දන්න සීන් කීපයක්ම තියනව ලන්කාවෙ කෙල්ලන්ව බැදල මෙහෙ සුද්දො ඉන්න. අනික ලන්කාව එන සුද්දො ගොඩක් එන්නෙ මෙහෙ කෙල්ලො හොයාගෙන ( සෙක්ස් වලට තමයි කසාද බදින්න නෙමෙයි:P ) කියල මම අදුරන ගයිඩ් කරන් උන් කියල තියනව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම දන්න සීන් කීපයක්ම තියනව ලන්කාවෙ කෙල්ලන්ව බැදල මෙහෙ සුද්දො ඉන්න. අනික ලන්කාව එන සුද්දො ගොඩක් එන්නෙ මෙහෙ කෙල්ලො හොයාගෙන ( සෙක්ස් වලට තමයි කසාද බදින්න නෙමෙයි:P ) කියල මම අදුරන ගයිඩ් කරන් උන් කියල තියනව.
    ඒක වෙන්නැති ලංකාවෙ වැඩි ගනන් වලට පිටරට ගණිකාවො ඉන්නෙ. බොරු කියන්න කලින් ඒවත් හොයල ඉදපං. සුද්දියො එනව ලංකාවෙ කොල්ලො ගහන්න. ඒත් සුද්දන්ට වැඩක් නෑ ලංකාවෙ කෙල්ලන්ගෙන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක වෙන්නැති ලංකාවෙ වැඩි ගනන් වලට පිටරට ගණිකාවො ඉන්නෙ. බොරු කියන්න කලින් ඒවත් හොයල ඉදපං. සුද්දියො එනව ලංකාවෙ කොල්ලො ගහන්න. ඒත් සුද්දන්ට වැඩක් නෑ ලංකාවෙ කෙල්ලන්ගෙන්.

    ලන්කාවෙ පිටරට ගනිකාවො ඉන්නෙ,
    1.උන් සාමන්යෙන් ක්ලයන්ට ඕන සර්විස් එකක් දෙනව.:P:rolleyes:

    (එක නිසා ඉල්ලුම වැඩි:baffled:)
    2.සමහර ලන්කාවෙ බඩු කාරයො වෙනසකටත් එක්ක ෆොරින් බඩු ගහනව.:rofl:
    3. උබ වගේ සුද්දියන්ට කැමති සුලු පිරිසකින් ඉල්ලුමක් තියනව.:dull:
    4. ලන්කාවට එන්න වීස ගන්න ලේසි.:lol:

    ලන්කාවෙ කොල්ලො ගහන්න සුද්දියො එනව කියල මම අහලම නෑ බන්.:rofl: උබ කියනව නම් ඇත්ත වෙන්න ඇති.:P:rofl:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලන්කාවෙ කොල්ලො ගහන්න සුද්දියො එනව කියල මම අහලම නෑ බන්.:rofl: උබ කියනව නම් ඇත්ත වෙන්න ඇති.:P:rofl:
    උණවටුන පැත්තෙ බලපං කොච්චර අපේ කොල්ලො ලස්සන සුද්දියො එක්ක ඉන්නවද කියල. අතේ සතේ නැතුව හිටපු කොල්ලො කෝටිපතියො වෙලා ඉන්නව සුද්දියො හින්ද. උන් එච්චරටම ලංකාවෙ කොල්ලන්ට ආදරෙයි.