පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම්

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    පිරිමි පුද්ගලයින් සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා.
    ඒ අනුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන වලදී පිරිමින්ට පිරිමි සහ ගැහැණු ඇයට ගැහැණු ලෙස පමණක් සම්භාහනය කල හැකි පරිදි නීති රීති සකස් කිරීමට පියවර ගන්නා බවයි ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ.
    ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහුලව පැතිර යාම මෙම තීරණය ගැනීමට හේතිවී තිබෙනවා.

    නෙත් ගොසිප්

    Screenshot_20230116-151708_WhatsAppBusiness.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පිරිමි සම්බාහනය කරන්න ගෑනුන්ට තහනම් කලාට බල්ලොන්ට තහනම් කරලා නෑ ලු :ROFLMAO: :ROFLMAO::ROFLMAO: 🤭
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    දැන් ඔහොම කියල චන්දෙ කිට්ටු වෙලා ගණිකා වුර්තිය නීති ගත කරාම කොහොමද ඊලග ජනාදිපති ත් රනිල් රාජපක්ෂ වෙන එක ස්ථිරයි එතකොට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    දැන් ඔහොම කියල චන්දෙ කිට්ටු වෙලා ගණිකා වුර්තිය නීති ගත කරාම කොහොමද ඊලග ජනාදිපති ත් රනිල් රාජපක්ෂ වෙන එක ස්ථිරයි එතකොට

    ubat denawada ponilata ehem unot?
     
    • Haha
    Reactions: siri_ayya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    ඕව කරල ඉතිං මැති ඇමතිල සම්බාහනය වෙන වීඩියෝ ලීක් කරගන්න තමා ඉතිං
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අඩෝ උපන්තේකට spa එකකට ගිහින් නැහැ බන් ආසයි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න.. ( Bj hj ගන්න නෙවෙයි genuine spa experience එකක් ගන්න :D )
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දැන් ඔහොම කියල චන්දෙ කිට්ටු වෙලා ගණිකා වුර්තිය නීති ගත කරාම කොහොමද ඊලග ජනාදිපති ත් රනිල් රාජපක්ෂ වෙන එක ස්ථිරයි එතකොට
    එතකොට උබ පල්සර් 1000ක් අරගෙන සිරිකොතට යනවද ?
     
    • Haha
    Reactions: siri_ayya

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අඩෝ උපන්තේකට spa එකකට ගිහින් නැහැ බන් ආසයි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න.. ( Bj hj ගන්න නෙවෙයි genuine spa experience එකක් ගන්න :D )
    Siddhalepa ekata yanna
     
    • Wow
    Reactions: siri_ayya