ඔයා All Rounderඔව් මලයා , මගේ එකේ ඉදන් හතරට එනකල් , තියෙන ඔක්කොම වගේ තිබේ
එතකොට , මම මොකෙකේද බන්![]()

ඔයා All Rounderඔව් මලයා , මගේ එකේ ඉදන් හතරට එනකල් , තියෙන ඔක්කොම වගේ තිබේ
එතකොට , මම මොකෙකේද බන්![]()

අශ්ව පුරුෂයා සහකාරියට දස වද දෙයි






මේ සුත්තවල් ෆට්ට බොරු..... මේවා නිකන් මිනිස්සුන්ගේ මොලවල් කුරුවල් කරනවා , අස් රතු , මාපට ඇඟිලි දිග , කොන්ඩේ කළු ,ශක්තිමත් ඇඟක් , අත්පා දිගටි එකා දැන් මොන පුරුෂයෙක්ද ?
එකා අර හතේරම කලවම් එකේද ?
මුන්ට ෆෙමස් වෙන්න මොකක් හරි ගොන් මතයක් සමාජගත කරනවා
අශ්ව පුරුෂයා
අසුබම පුරුෂයා ලෙස පිළිගැනේ. නමුත් කඩවසම් පෙනුමකින් හෙබි අයය. මුහුණ අත් පා දිගටි හැඩයකින් යුක්තය. දෑත්වල නහර ඉලිප්පී ඇත. හිසකෙස් ඝනය. විශාල අත්ලක් හිමිය. මහපට ඇඟිල්ල කැපී පෙනෙන සේ දිගුය. නමුත් අතේ නිය කෙටිය. බොහෝ විට ශරීරය සිහින්ය. සෘජුය. විරුද්ධ ලිංගිකයින්ගේ සිත් වසඟකර ගනී. උස්ය. සිරුරේ රෝම අවමය. රෝම ඇත්නම් කළුවට හුරු තඹ පැහැයෙන් යුතුය.
හිස හා කඳ සෘජුව තබාගනිමින් ගමනේ යෙදේ.උරහිස් පළල්ය. තියුණු කටහඬකි. දියුණුවට නිතර වෙර දරයි. උගතුන් හා බලවතුන් පමණක් ඇසුරු කරයි. උඩඟු හැඟීම්වලින් පිරී ඇත. නීති ගරුක, ලෝභ මෙන්ම කාමාධික චරිතයකි.තම බිරිඳගේ මෙන්ම අනුන්ගේ ද දොස් දකී.ආදරය සිත තුළ තිබුණද නොඅඟවයි. විවාහ දිවියේ වගකීම් යුතුකම් පැහැර හරින මොවුන්ගේ විවාහ අසාර්ථක වේ.මෙවැනි පිරිමින් බොහෝ කඩවසම්ය. ප්‍රිය මනාප බව නිසා බොහෝ ස්ත්‍රීන් රැවටුනද අශ්වස පිරිමින් හා විවාහ වන කත පෙර බොහෝ අකුසල කර්ම කළ තැනැත්තියන් බව සෘෂි මතයයි.
http://www.sethmina.lk/2015/01/blog-post_59.html
ජ්‍යෙතිෂවේදිනී මංජුලා පුෂ්පාංගනී පල්ලෙබැද්ද