පිරිමි සිරුරක සුන්දරත්වය විඳිමු

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    පිරිමි සිරුරක සුන්දරත්වය විඳිමු

    කස්ටිය ගැහැණු සිරුරක සුන්දරත්වය විඳින්නැති නේ මේ තියෙන්නේ පිරිමි සිරුරක සුන්දරත්වය මට දැනෙන හැටියට

    පිරිමි පපුවක තරම් රස්නයක් ගැස්මක් වෙන සුවඳක් ,ආදරයක් දැනිලා නෑ මට නම් වෙන කිසිම ජීවියෙක් ගෙන්

    පිරිමි අත් පිරිමි කකුල් කොච්චර ආකර්ෂණීයද...

    පිරිමි පස්සක් හම්මෝ මොකට කියනවද මේකේ ලස්සන

    පිරිමි ලිංගයක් මං ආසම එක <3

    පිරිමි කටහඬ සමහරුන්ගේ කටහඬ ඇහුනත් ඇති දවසම ෆිට් එකේ ඉන්න

    පිරිමි හිනාව අම්මෝ මේක නම් හරිම භයානකයි...මේක නිසා තමයි දැලේ වැටෙන්නේ

    පිරිමි ඇස්දෙක ම්ම්ම්ම් ඇස් කතා කරනවා වගේ

    පිරිමි සුවඳ මොක තිබ්බත් වැඩක් නෑ මේක නැත්‍තන් , ඇත්තටම අනිත් ඒවා මොක නැතත් මේක තියෙනවා නම් ඉතින් <3

    තව ගොඩක් ඒවා තියෙනවා කියන්න පිරිමි ගැන , පලි:- මේක හැම පිරිමියෙක් ගැනම නෙමෙයි මං ආස එවුන් ගැන විතරයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    TblEYgh.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    පිරිමි සුවඳ මොක තිබ්බත් වැඩක් නෑ මේක නැත්‍තන් , ඇත්තටම අනිත් ඒවා මොක නැතත් මේක තියෙනවා නම් ඉතින් <3

    මේකනම් තියනව බ්‍රෝ කෝපි බොන දවස් වලට.:rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    B_i_n_g_o:22493597 said:

    පිරිමි සුවඳ මොක තිබ්බත් වැඩක් නෑ මේක නැත්‍තන් , ඇත්තටම අනිත් ඒවා මොක නැතත් මේක තියෙනවා නම් ඉතින් <3

    මේකනම් තියනව බ්‍රෝ කෝපි බොන දවස් වලට.:rolleyes:

    මොකක්ද කෝපි සීන් එක