පිරිමි 10 කට මනාලිය වූ ලීනා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    පිරිමි 10 කට මනාලිය වූ ලීනා

    අවුරුදු 11 ක් තුල 10 වතාවක් විවාහ වූ කාන්තාවක් පිළිබද ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් අසන්නට ලැබෙනවා. නමින් ලීනා බෙරින්ටොස් වන මෙම කාන්තාව 39 වැනි වියේ පසුවෙයි. විවාහ වූ මනාලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු සමග විවාහය එක් වසරක් තුලදී සිදු කර ඇත.

    ලීනා මත්ද්‍රව්‍ය සතුව තබා ගැනීම සහ විවිධ වැරදි හේතුවෙන් කිහිප වතාවක් අත්අඩංගුවට පත්ව ඇති බවටද වාර්තා වේ.


    276AE7C500000578-0-image-a-7_1428628103628.jpg

    276AE7D000000578-0-Liana_Barrientos_pictured_has_been_married_ten_times_Her_first_m-a-6_1428628103493.jpg

    276AE7CC00000578-0-image-a-5_1428628087794.jpg

    276B087800000578-3033016-image-m-8_1428633681836.jpg

    276B087100000578-3033016-image-a-9_1428633687403.jpg

    article-marriages3-0409.jpg

    barrientos.jpg