පිරිමි 10 කට මනාලිය වූ ලීනා
අවුරුදු 11 ක් තුල 10 වතාවක් විවාහ වූ කාන්තාවක් පිළිබද ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් අසන්නට ලැබෙනවා. නමින් ලීනා බෙරින්ටොස් වන මෙම කාන්තාව 39 වැනි වියේ පසුවෙයි. විවාහ වූ මනාලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු සමග විවාහය එක් වසරක් තුලදී සිදු කර ඇත.
ලීනා මත්ද්‍රව්‍ය සතුව තබා ගැනීම සහ විවිධ වැරදි හේතුවෙන් කිහිප වතාවක් අත්අඩංගුවට පත්ව ඇති බවටද වාර්තා වේ.