පිරිවෙන සහ සරසවිය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පිරිවෙන සහ සරසවිය


    ගිහි උදවිය කහ සිවුරට අදනකඩේට එකතුවෙන්නේ ලොවුතුරා බුදු හිමියන්ගේ මග ගැනීමට. ඒ කියන්නේ සියලු සැප සම්පත් පසෙකලා, නිවන් සොයන මග යන්නටය. බුදුන් පිරිනිවන් පා වැඩිකලක් නොයන්නටම සංගායනාවක් පවත්වන්න යෙදුනේ සුභද්‍රගේ අබධ්ර වචනය නිසාය. එදායින් පටන්ගත්තු බෙදීම, කිරිකලේට ගොම දැමීම අදවෙනකල්ද සිදුවේ.

    අන්තිම සංගායනාව පවත්වා බොහොකල්ද ගතවුනි. ශාසනයේ බොහෝ අමන කටයුතු සිදුවේ. බොහෝ දුෂ්ශීල භික්ෂුන්ගෙන් ගහනය.
    තවත් කියවීම අපට අකැපය.

    පසුගිය වකවානුවල සරසවියේ කහ සිවුරු දරාගෙන, ඉගෙන ගෙන පසුව සිවුරු හරින බොහෝ අය
    සිටියේය. අදද සිටින්නේය. පෘතග්ජන අය සමග එකට සරසවියේ ඉගෙනගනිමින්, කොකු ගැසීමට උදවු කරමින්, උද්ගොෂනවලට නායකත්වයද දෙමින් සිවුරට කරන නිග්‍රහ අපමණය.

    මෙය නැවැත්විය යුතුය.

    පැවිද්දන්ට පිරිවෙන පමණක් ඇති. පිරිවෙනේ නැති අධ්‍යාපනයට විෂයන් පිරිවෙනට එකතුකොට සියලු පැවිද්දන් පිරිවෙන් අධ්‍යාපනයට පමණක් බදවා ගැනිය යුතුය.


    මෙයට බලකර ලොකු හඩක් නගමු!

    බුද්ධාගමට කරන නිග්‍රහ සරසවියෙන් අයින් කරමු!




    47741000302_31d04a735a_b.jpg


    PAR369441.jpg



    Sri_Lankan_University_Student_Monks_Protest_%2824477305096%29.jpg


    colombo-sri-lanka-21st-sep-2017-sri-lankan-university-students-protest-K944N3.jpg
     
    • Like
    Reactions: JohnnySS