පිරිසිදු බුදු බණ

Jan 21, 2010
721
278
0
Italy
බුකියේ පින්තුරයක් දැකලා ඇතිවුණු හැඟීමකට අනුව මම මේ ලියුම ලියල කොමෙන්ට් එකක් විදිහට පොස්ට් කළා... මම හිතුව එළකිරි එකේ ඉන්න මගේ සහෝදරයෝ එක්ක මේ ලිපිය බෙදාගන්න...

පින්තුරය තමයි මේක

1378390_343916089087865_928477772_n.jpg

මේ ලිපිය ලියන්නේ අනුකම්පා සහගත සිතින් බව කරුනාවේන් සලකන්න.. පෞද්ගලිකව කිසිම කෙනෙකුට පහරක් ගැසීමට හෝ පීඩනයක් එල්ල කිරීමට නොවෙයි.. මේ ලිපිය දෙවදත්තයින්ටම පමණි...
ධර්මය වෙනුවෙන් කා කොටා ගන්නා දේවදත්තයනි....,
ඔබලා සත්‍ය වශයෙන්ම බෞද්ධයන් නම් ඇයි මේ ද්වේශ සහගත ලෙස හැසිරෙන්නේ.... ඔබලා ධර්මය යුද්ධයකට පැමිණෙන්න කියා ආරාධනා කරන්නේ ධර්මය ගැන නිසි දැනීමක් නොමැතිවයි කියා බුද්ධිමතුන් ඔබලාට අනුකම්පා කර නිහඬ වෙයි.... මුලින්ම නුඹලා මේ දෙය තේරුම් ගන්න... ධර්මය වනාහි ස්පර්ශ කිරීමට හෝ අලලා ගැනීමට ඇති දෙයක් නොවෙයි.... ධර්මය වනාහි පහුරක් ලෙස යොදාගනිමින් මේ සංසාරයෙන් එතෙර වීමට උපයෝගී කරගන්නා පහුරකි... ඔබ ත්‍රිපිටක ධර්මය සහ අසුහාරදහසක් ධර්මස්කන්ධය කටපාඩම් කරගත පලියට ඔබ ධර්මය අවවොඩ කරගත්තා වන්නේ නැත... ධර්මය අවබෝධ කරගත් ඔබ නිරන්තරයෙන්ම නිසැකවම කය වචනය සංවරය සඳහා පිළිවෙතින් හැඩගැසෙනු ඇත... වර්තමානයේ නුඹලා මේ කරන්නේ කුමක්ද.. ස්වාමින් වහන්සේලා ධර්මය දේශනා කරනවා අපි එධර්මය ශ්‍රවනය කරනවා.. හැබැයි නුඹලා අවබෝධ කරගන්නේ ධර්මයද? එසේත් නැත්තන් ඒ ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේට ඇලීමක් ද වන්නේ...
වර්තමාන ලෝකයේ අධර්මය වැජඹෙනවා... නමුත් ශ්‍රී සත් ධර්මය අදටත් අපට අහන්න ලැබීම අපගේ වාසනාවක්... බෞද්ධයින් යයි කියාගන්නා නුඹලා තවමත් දේවාල වල ජෝතිෂ්‍ය හල් වල... සුබ නැකත්.. රාහු සමග පොරබදිමින් කුමක් නම් කරයි ද? කර්මයට යටත් අපට පිහිටක් වනුයේ අපගේම චේතනාව පමණි... අනේ දෙවදත්තයිනි කාලාම සුත්‍රය දේශනාව පරිශීලනය කරන්න අවබෝධ කරගන්න උත්සහ කරන්න... දේවදුත සුත්‍රය පරිශීලනය කරන්න අවබෝධ කරගන්න උත්සහ කරන්න... අග්ගඥ්ඥ සුත්‍රය පරිශීලනය කරන්න අවබෝධ කරගන්න උත්සහ කරන්න... ගමරාල දිව්‍යලෝකේ ගියා සේ නිවන් අවොබ්ධ කරගැනීමට හැකියාවක් නැත...
සත්‍ය වශයෙන්ම ආර්ය ශ්‍රාවකයා පංච නිවාරණ ධර්මයන් ප්‍රහාරණය කිරීමට උත්සහ ගන්නා තැනැත්තෙකි... කිසිවිටෙකත් ප්‍රචණ්ඩ නොවෙයි... ධර්මය අවියක් නොවෙයි... ධර්මය සහ යුද්ධය එකිනෙකට විරුද්ධ වචන සහ ක්‍රියාවන් දෙකකි... අනේ දෙවදත්තයිනේ... ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න... , ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න.... තම තමන්ගේ උත්සාහය මත ධර්මය අවබෝධ කරගත හැකිවෙනවා... මිත්යදෘෂ්ටිකත්වයෙන් මිදෙන්න... තෙරුවන් සරණ යන බෞද්ධයෙක් විදිහට නිසි ලෙස ධර්මය අවබෝධ කරගන්න උත්සහ කරන්න... කර්මය පිළිබඳව විශ්වාස කරන්න... අප මහා බුදුරජානන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරනු ලැබූ මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න... භව තන්හා.. විභව තන්හා දුරලන්න... ධර්මය වෙනුවෙන් යුධ වදින දෙවදත්ත්යිනේ.. ධර්මයේ හැසිරෙන්න.. එවිට ධර්මය රැකේවි...
තුනුරුවන්ගේ සරණයි
මිට
කල්‍යාන මිත්‍රයෙක්
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    සහතික ඇත්ත මචන්...
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මන්දා බන්....මේකෙන් ගල වෙන්න හිතෙන්නෙම නැහැනේ....පුදුම පවක් කරලා තියෙන්නේ...හොදට හිතෙනවා...මේ වැඩක් නැති දේවල් පස්සේ දුවන්නේ කියලා...එත් දුවනවා

    නමොබුද්ධාය