පිරිසිදු සත්ධර්මය

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සිරිධම්ම ,මීවනපලානෙ , වලස්මුල්ලේ අබයා ඔක්කොම හොරගණයන්ගෙ ඒව කොපි පේස්ට් කරල .... හොද බණ අතරෙ ගූ ගොඩවලුත් පෝස්ට් කරාම බලන උන්ට හරි එක තෝරගන්න ලේසි. :lol:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D kela welaa neda dan umbalata..

    අපිට කොහොමද බන් කෙලවෙන්නෙ, උබනෙ අපේ තෙර්ඩ් එක දැකල මර ලතෝනි දෙන්නෙ..ධර්මය සාගච්චා කරද්දි මිත්යාදුශ්ටික අමුනුස්සයන්ට රිදෙනව ඒක සාමනය දෙයක් අපි දන්නව ඒක..:yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ''කාන්තාවන්ට නිසිතැන දුන් ලෝකයේ එකම ආගම- බුදු දහමයි''


     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිවැරදිව ආනාපානාසතිය වඩමු.



    වහරක හිමිගේ ගොඩක් පරණ දහම් දේශනයක්.



     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    නිවැරදිව ආනාපානාසතිය වඩමු.



    වහරක හිමිගේ ගොඩක් පරණ දහම් දේශනයක්.




    කායානුපස්සනාවේ එන ඉරියාපථය සින්හලෙන් පහදන්න පුලුවන්ද උබට?
    එහෙම බැරිනම් සින්හලෙන් පහදපු එකක් දාපන් bro
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පෝරිසාදයා;23765055 said:
    සිරිධම්ම ,මීවනපලානෙ , වලස්මුල්ලේ අබයා ඔක්කොම හොරගණයන්ගෙ ඒව කොපි පේස්ට් කරල .... හොද බණ අතරෙ ගූ ගොඩවලුත් පෝස්ට් කරාම බලන උන්ට හරි එක තෝරගන්න ලේසි. :lol:





    :yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    :D kela welaa neda dan umbalata..



    5Dxv.gif