පිරිහෙන හැටි

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කොහෙන් ආපු කාපාලුවොද මේ කිරියෙ පිරිලා ඉන්නෙ?
    දවස් ගානක් බලාගෙන හිටියෙ 90%ක් විතර වැටෙන්නෙ මානසික ලෙඩ්ඩුන්ගෙ thread. වැදගත්කමක් තියෙන thread මොකුත්ම නෑ. ආතල් thread මොකුත්ම නෑ. මොකක්ද මේ වෙලා තියෙන්නෙ?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇයි එන්නද?
    ශ්‍රී පුරට ඇවිල්ලා, ඔය account එකේ නම කියල කෑ ගහපංකො. ඇහෙන දුරින් උන්නෙ.
    නවලෝක කන්ස්ට්‍රක්සන් වල ප්‍රොජෙක්ට් වගයකට යන්න සෙට් වුනා ඔය හතර වටේ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    නවලෝක කන්ස්ට්‍රක්සන් වල ප්‍රොජෙක්ට් වගයකට යන්න සෙට් වුනා ඔය හතර වටේ
    Area එකම අපේ තමා ඉතිං. මොකක්ද project එක?

    හරි හරි ගියත් උගෙ වයිෆ් එහෙ නෑ 🤣
    මාත් නෑ. 🙃
    ------ Post added on Aug 6, 2022 at 8:05 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    කොහෙන් ආපු කාපාලුවොද මේ කිරියෙ පිරිලා ඉන්නෙ?
    දවස් ගානක් බලාගෙන හිටියෙ 90%ක් විතර වැටෙන්නෙ මානසික ලෙඩ්ඩුන්ගෙ thread. වැදගත්කමක් තියෙන thread මොකුත්ම නෑ. ආතල් thread මොකුත්ම නෑ. මොකක්ද මේ වෙලා තියෙන්නෙ?
    අබුද්දස්ස කාලෙ
     
    • Like
    Reactions: Stimulus mind

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,474
    1
    53,028
    113
    ප*යාගල
    sorry.com
    මේකෙ ඉන්නව හිගන්නු / සෙක්ස් ලෙඩ්ඩු/ යටිපතුල් පික්කෝ / රනිල් හාමුගෙ බඩු / කඩේ යන උන්.
    බහුතර 3rd Class සක්කිලි ඉන්නෙ. ඉගෙන ගන්න දෙයක් ඇත්තෙම නෑ වග්ව් දැන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,109
    153,398
    113
    ලංකාවෙ බහුතරේකට තියෙන මානසික තත්ත්ව තමයි කිරියෙ දැන් වැඩිපුර පෙන්නුම් කරන්නෙ. හොද වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම කීයෙන් කී දෙනාද ඒකට රිප්ලයි එකක් දාන්නෙ. :dull::(
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,474
    1
    53,028
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවෙ බහුතරේකට තියෙන මානසික තත්ත්ව තමයි කිරියෙ දැන් වැඩිපුර පෙන්නුම් කරන්නෙ. හොද වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම කීයෙන් කී දෙනාද ඒකට රිප්ලයි එකක් දාන්නෙ. :dull::(
    Hey dont be discouraged. I really enjoy your astronomic realated posts. Keep up ❤️👍
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    එච්චර හිතන්න එපා, මම මේකට මේකට එන්නේ හිනා වෙලා යන්න, කරන්ට් ට්‍රෙන්ඩ් ගැනත් දැනගන්න පුළුවන්. පොළිටික්ස් කරන එවුන්ට ටිකක් බැනල ජෝක් එකක් කරලා හිතේ තියෙන එක ඇනෝ විදිහට ලියල යන එක. ඉතින් මේක හොඳ ප්ලැට්ෆෝම් එකක්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එච්චර හිතන්න එපා, මම මේකට මේකට එන්නේ හිනා වෙලා යන්න, කරන්ට් ට්‍රෙන්ඩ් ගැනත් දැනගන්න පුළුවන්. පොළිටික්ස් කරන එවුන්ට ටිකක් බැනල ජෝක් එකක් කරලා හිතේ තියෙන එක ඇනෝ විදිහට ලියල යන එක. ඉතින් මේක හොඳ ප්ලැට්ෆෝම් එකක්.
    මොකෙක් හරි එක්ක බැනගෙන, රන්ඩුවක් අල්ලලා, ලේ පිරිසිදු කරගෙන යන්න තමා මමත් එන්නෙ. වලියක් වත් දාගන්න හිතෙන්නෙ නැති තරම් ගූ ඩයල් නෙ thread දාන්නෙ වැඩිපුර.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    අනේ මන්දා බන්, මං මේකට අලුත්
    ආපු කාලෙත් මෙහෙමම තමයි, ඒ නිසා වෙනසක් නෑ

    ඒ කාලේ කියලත් උබලා කෙල්ලොත් එක්ක උකුලු මුකුලු කරලා ඉදලනේ
    දැන් අපිට ආසාවට මේකේ කෙල්ලෙක් නෑ:angry:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    එච්චර හිතන්න එපා, මම මේකට මේකට එන්නේ හිනා වෙලා යන්න, කරන්ට් ට්‍රෙන්ඩ් ගැනත් දැනගන්න පුළුවන්. පොළිටික්ස් කරන එවුන්ට ටිකක් බැනල ජෝක් එකක් කරලා හිතේ තියෙන එක ඇනෝ විදිහට ලියල යන එක. ඉතින් මේක හොඳ ප්ලැට්ෆෝම් එකක්. - 2

    ඒ කාලේ කියලත් උබලා කෙල්ලොත් එක්ක උකුලු මුකුලු කරලා ඉදලනේ
    දැන් අපිට ආසාවට මේකේ කෙල්ලෙක් නෑ:angry:
    atta habai
    ------ Post added on Aug 6, 2022 at 9:12 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,855
    5,004
    113
    අඩේ ඔයා කටුස්සෙක්ගේ avatar එකක් දාගෙන හිටපු කෙනා නේද ?? කබ්බෝ ඇවිත් රගන කොට වැදගත් මිනිස්සු හිමින් සීරුවේ මාරු වෙලා යනවා බන්. කට්ට කාගෙන යථාර්තය තේරුම් අරන් ඉන්න පුළුවන් හොඳ එවුන් සුළු පිරිසක් අර කබ්බෝ එක්ක රැදිලා ඉන්නවා.