පිල්ලෙයාන්_නිදහස්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පිල්ලෙයාන්_නිදහස්

    ගෝටා සර් ආවම පිල්ලෙයාන් සර් නිදහස් කරනවලු. සාදු කියන්න පින්වතුනි. ගෝටා සර් අවම ඔහොම කරන්න බෑ. එතුමා නිතිය හරියට ක්‍රියාත්මක කරනවා. එතුමා කවදාවත් නීතියට පිටින් වැඩ කරන්නේ නෑ. :P

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහබ්වාදී අන්තවාදීන් එක්ක ලගින සජියට මීක් නොකියන ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල, බුරා පනින්නෙ පුoචිනිළමෙගෙ කතාවකට...ඔය නිළමෙ සජිත් ගාවට පැන්න කියලත් මම දැක්ක දවස් දෙකතුනකට කලින් තෙර්ඩ් ඒකක තිබ්බ..
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ගෝටා සර් ආවම පිල්ලෙයාන් සර් නිදහස් කරනවලු. සාදු කියන්න පින්වතුනි. ගෝටා සර් අවම ඔහොම කරන්න බෑ. එතුමා නිතිය හරියට ක්‍රියාත්මක කරනවා. එතුමා කවදාවත් නීතියට පිටින් වැඩ කරන්නේ නෑ. :P

    Ubata sajith ekka mukuth awluck nadda bn , mn dakalama na uba sajith ta wiruddawa post ekak danawa.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ගෝටා සර් ආවම පිල්ලෙයාන් සර් නිදහස් කරනවලු. සාදු කියන්න පින්වතුනි. ගෝටා සර් අවම ඔහොම කරන්න බෑ. එතුමා නිතිය හරියට ක්‍රියාත්මක කරනවා. එතුමා කවදාවත් නීතියට පිටින් වැඩ කරන්නේ නෑ. :P

    ලු ගොසිප්ස් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ubata sajith ekka mukuth awluck nadda bn , mn dakalama na uba sajith ta wiruddawa post ekak danawa.

    මූ ජෙප්පෙක් නෙමේ ගූ ඇන් පී කාරයෙක්.. මූ කට ඇරියොත් කියන්නෙ මෝඩ කතාවක්, ජෙප්පො එහෙම නැ උන්ට දැනුමක් තියෙනව, මූ මේ නිකන්ම නිකන් ගූ ඇන් පී කාරයෙක් බොරුවට ජෙපි වෙස් අරන් ඉන්න..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gam wala minissu kapala kotala marala tyre uda puchchapu. gewal assata awith gold ton 40k ussapu. hawasata light dammoth maranawa kiyala chit bedapu. factory gini tiyapu, lapa kotata puluwan nam election ekata enna apekshawe apekshakaya kiyala ibrahim ekka ekathu wela 360 kuth marala. pilleyanta moko bari:D:yes::yes: . Anura kumarawa ella maruwoth aniwa pilleyan wa ella marannama oni:D:yes::D both of them are terrorists:D:D
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    මූ ජෙප්පෙක් නෙමේ ගූ ඇන් පී කාරයෙක්.. මූ කට ඇරියොත් කියන්නෙ මෝඩ කතාවක්, ජෙප්පො එහෙම නැ උන්ට දැනුමක් තියෙනව, මූ මේ නිකන්ම නිකන් ගූ ඇන් පී කාරයෙක් බොරුවට ජෙපි වෙස් අරන් ඉන්න..

    :baffled::rofl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    වහබ්වාදී අන්තවාදීන් එක්ක ලගින සජියට මීක් නොකියන ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල, බුරා පනින්නෙ පුoචිනිළමෙගෙ කතාවකට...ඔය නිළමෙ සජිත් ගාවට පැන්න කියලත් මම දැක්ක දවස් දෙකතුනකට කලින් තෙර්ඩ් ඒකක තිබ්බ..
    uba ammata mahinda maama thaamath sellama daanawada?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පිල්ලෙයාන් /කරුනාම්මන් ගැන තේරුම් ගන්න බැරි තරම් මන්ද බුද්ධිකයිද බන් උබල ?උන් වෙනම රාජ්‍යක් කියන අදහසෙන් අයින් වෙලා උන්ගේ සංවිධානේ අතැරලා ලංකාවේ රජයට සහයෝගය දෙන්න එන උන් ,එහෙම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එන එකම හොද දෙයක් නෙවෙයිද ? , දෙමල සන්ධානේ උන් ප්‍රජතන්ත්‍රවාදී ප්‍රවහේ ඉදල බෙදුම්වාදී අදහස දරන උන් ඒ අතින් බලද්දී දෙමල සන්ධානේ උන්ට වැඩිය හොද නැද්ද ? මුන් කලින් කරපු වැරදි ගැන කියන්නේ උබල මිනි මැරුවේ ජේවීපී එකේ ඉද්දි ,ඒවා මොනවද එතකොට ? උන් දෙන්න විතරක් නෙවෙයි ltte එකේ මිනිමරපු 17000ක් පුනුරුත්තාපනය කරලා ආපහු සාමාන්‍ය සමාජෙට මුහුකරලා තියෙන්නේ Ltte එකේ හිටිය පලියට ඔක්කොම මරල දැම්මේ නැ ,ජේවීපී එකේ මිනි මැරුව කියල ඔක්කොම ජෙප්පෝ මරල දැම්මේ නැ ,උන් සංවිධානයක් ප්‍රජාතන්ත්‍රවාදය පිළිනොගන්නා තරමට මොළ හෝදපු උන් , එකයි රටක පුනුරුත්තාපනය කියල එකකුත් තියෙන්නේ
    උබල මන්දබුද්ධික නිසා ඒකවත් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ඔත්තුකරුවෙක් වෙන එකෙක්ට කොහොමද කටයුතු කරන්න වෙන්නේ කියන එකවත් තේරෙන්නේ නැ .විපක්ෂ නිසා විපක්ෂ හැම තර්කෙම හෙන තේරුමක් තියනවා කියල හිතන්නේ ..සරලවම උබල මන්ද බුද්ධිකයි
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මේකා ගොන් ජෙප්පෙක් බන්...... පිස්සෝ එක්ක ටීක් බෝල බෑ
    :lol::lol::lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ප්‍රධාන පක්ශ දෙකටම අපි විරුද්දයි.ඒ උනාට අපිට සජිත් මහත්තයගෙ වැරදි පේන්නෙ නෑ.මිනීමරු ගෝටා.අපි මිනීමැරුව ඒවා අපිට මතක නෑ.-ජේ.වී.පී