පිල් මාරු.

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
සිරිසේන හිතූ තරම් පැන්නේ නෑ.. පිල් මාරු
දැන් අවසන්

ආණ්ඩුවෙන් සිතූ තරම් පිරිසක් නොපැමිණීම නිසා මෛත්රීපාල
සිරිසේන මහතා ඇතුලූ විපක්ෂයේ බලාපොරොත්තු සුන්වී ඇති
බවත් පක්ෂ මාරුව මේ වන විට අවසන් වී ඇති බවත්
සන්ධානයේ මහලේකම් ඇමති සුසිල් පේ්රමජයන්ත
මහතා පවසයි.
කොලඹදී මාධය අමතමින් ඔහු සදහන් කලේ ආණ්ඩු පක්ෂයෙන්
ඉවත් වී පොදු අපේක්ෂකයාට සහය දක්වන අයට ලැබුණු
මනාප සියල්ල මෛත්රීපාල සිරිසේන මහතාට ලැබෙන බව
කියමින් විපක්ෂය ගෙන එන තර්කය බොළද ඒවා බවත් එම
සියලූ මනාප ඔවුන්ට පමණක් ලැබුණු ඒවා නොවන බවත්ය .