පිලාවූස් කොත්තු වල පනුවො !!!

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපෝ රත්මලාන පිල්ලිහවුස් එක ගුබ්බැයමක් වගේ. එක දවසයි කැවේ .එපා වුනා .මුන්ගේ කැම පට්ට ගනන් එක්ක . දැන් නම් කන්නේ නැ මම් එකේ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිලවු කියන්නෙ චූටි පනුවොන්ටනේ නමේ හැටියට වැඩේ :P