පිලිකාවකට අහුගෙඩි හොයාගන්න උදව් කරන්න පුළුවන් ද

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,252
    8,263
    113
    M-Town
    පිලිකාවකට අහුගෙඩි හොයාගන්න
    උදව් කරන්න පුළුවන් ද

    උඹ නොදන්නවා උනාට උඹ දෙයාර් කරන එකක් දකින කෙනෙක් අහුගෙඩි දන්න තැනක් දන්නව ඇති

    එහෙම විස්තර හම්බුනොත් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.මම මේ බෙහෙත අවශ්‍ය කෙනාව සම්බන්ධ කරල දෙන්නම්

    ලසා ❤️
    FB_IMG_1644067581033.jpg
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    පිළිකාවලට සිංහල බෙහෙත් අරගෙන පිළිකාව උඩුදුවල මැරිච්ච මිනිස්සු කිහිපදෙනෙක්ම මම දන්නවා .
    හොදම දේ Hospital එකකට ගිහින් බෙහෙත් ගන්න එක .
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,341
    113
    පිළිකාවලට සිංහල බෙහෙත් අරගෙන පිළිකාව උඩුදුවල මැරිච්ච මිනිස්සු කිහිපදෙනෙක්ම මම දන්නවා .
    හොදම දේ Hospital එකකට ගිහින් බෙහෙත් ගන්න එක .
    Exactly,
    Modern medicine is advanced now and having so many options to give an almost cure. But yet, Yakka putththu stick to freaking helawedakam shit.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඉතාම මිළ අධික ස්වභාවික ආහාර වර්ණකයක්....
    අපේ රටේ ගන්නෙ හූනියම් කරන්න..
    උඹ කොහෙද...? තියෙන තැනක් මතකයි.. හොයල බලන්නම්..
    නැත්නම් තියෙන තැනක් කියන්න පුලුවන්..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    දැනට මම ඉන්න ඉඩමෙ ගේ හදන්න කලින් ඕව සෑහෙන්න තිබ්බ, දැන් නම් තියනවා දැකලා නැහැ. හැබැයි මම හිතන්නෙ නැහැ ඔය තරම් අමාරුවෙන් හොයන්න ඕන දෙයක් කියලා
    (හූනියම් සීන් එකකට නෙමයිනේද ගන්නෙ
    ඔය දෙහි කපනවා කියලා සීන් එකක් කරනවානේ, ඒකෙ දෙහි වෙනුවට අහුගෙඩි ගන්නවා කියලා මම අහල තියෙන්නෙ )

    පිළිකාවලට සිංහල බෙහෙත් අරගෙන පිළිකාව උඩුදුවල මැරිච්ච මිනිස්සු කිහිපදෙනෙක්ම මම දන්නවා .
    හොදම දේ Hospital එකකට ගිහින් බෙහෙත් ගන්න එක .
    Exactly
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    beheth badu kadawal wala thiyanawa. boralesgamuwe, nugegoda beheth badu kadawal wala thiyanawa. podi ganak wenne